~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ටික කාලෙක ඉඳන් සීන් එකක් තියෙනව නේද තැම්පතු සහ ණය වලට පොලිය එක නම්බර් එකකට ගේනව කියල (උපරිම 9% FD වලට 5~6% වගේ)..අවුරුද්දකට 10% වත් නැත්නම් FD දාල ඇති වැඩක් නෑ..ආණ්ඩු සහ සම්පත්,කොමර්ෂල් වලට වඩා පහල ඒවගෙ සල්ලි දාල උන් බංකොලොත් උනොත් ඉතින් අනාතයි තමා 🤧
    මට මේ ආර්ථික සීන් ගැන ලොකු දැනුමක් නෑ බං. හැබැයි මම දන්න සරළ තියරියක් තියෙනව රටේ ඉකොනොමි එකත් එක්ක තමයි මේ රේට්ස් එහා මෙහා යන්නෙ කියල සමානුපාතිකව. අපිට වඩා ආර්ථිකය 3 ගුණයකින් ශක්තිමත් ඉන්දියාවෙත් රේට්ස් යන්නෙ 6% වගේ. ඒක හරි. අපිට වඩා ආර්ථිකයෙන් පට්ටම ප්‍රභල ඇමරිකාවෙ වගේ රේට්ස් යන්නෙ 1%ටත් අඩුවෙන්. එහෙම එකේ ලංකාවෙ කොහොමද ඉන්දියාවෙ ගානටම රේට්ස් ගේන්නෙ කියන එක මගේ ප්‍රශ්නෙ? තාවකාලිකව කරන්න පුලුවන් ඒත් පර්මනන්ට් එහෙම කරන්න එක ප්‍රැක්ටිකල්ද? ඒක එහෙම කරන්න යනව නම් මට හිතෙන්නෙ හොඳම එකෙන් ඇනගන්න යන්නෙ කියල.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට මේ ආර්ථික සීන් ගැන ලොකු දැනුමක් නෑ බං. හැබැයි මම දන්න සරළ තියරියක් තියෙනව රටේ ඉකොනොමි එකත් එක්ක තමයි මේ රේට්ස් එහා මෙහා යන්නෙ කියල සමානුපාතිකව. අපිට වඩා ආර්ථිකය 3 ගුණයකින් ශක්තිමත් ඉන්දියාවෙත් රේට්ස් යන්නෙ 6% වගේ. ඒක හරි. අපිට වඩා ආර්ථිකයෙන් පට්ටම ප්‍රභල ඇමරිකාවෙ වගේ රේට්ස් යන්නෙ 1%ටත් අඩුවෙන්. එහෙම එකේ ලංකාවෙ කොහොමද ඉන්දියාවෙ ගානටම රේට්ස් ගේන්නෙ කියන එක මගේ ප්‍රශ්නෙ? තාවකාලිකව කරන්න පුලුවන් ඒත් පර්මනන්ට් එහෙම කරන්න එක ප්‍රැක්ටිකල්ද? ඒක එහෙම කරන්න යනව නම් මට හිතෙන්නෙ හොඳම එකෙන් ඇනගන්න යන්නෙ කියල.
    මම දන්න විදියට ඇමරිකාවෙ මිනිස්සු ණයට/ගෙවන්ඩ තමා ගොඩක් දේවල් ගන්නෙ..තැම්පතු සහ ණය වලට ගෙවන්ඩ තියෙන පොලිය 1~4% වගේ කරල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති..

    FD වල,ණය රේට්ස් අඩු කරන්නෙ නම් බැංකුවල තියෙන සල්ලි මිනිස්සු එලියට ඇරන් වෙන ආයෝජන වලට යොදවනකොට මුදල් සංසරණය වැඩි වෙන නිසා..එතකොට ආය තැම්පතු වලට ගෙවන ගානත් වැඩි වෙන්ඩ පුලුවන් මිනිස්සු ඉතුරු කරන්ඩත් පෙලබෙන නිසා..මටත් රේට්ස් උඩ පල්ලයහා යන එක තේරෙන්නෙ නෑ,මහ බැංකුවෙ එව්වො නිදාගෙන ඉඳල ඇහැරිල උන්ට හිතෙන විදියට ඕව වෙනස් කරනවද දන්නෙත් නෑ,හැම බැංකුවෙම එකම රේට්ස් තමා යන්නෙත් අඩු උනොත් එහෙමයි වැඩි උනොත් එහෙමයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාගිල්ස් බැන්ක් එකේ 9.10 අතර යනවා මේ දවස්වල
    මම සයිට් එකේ බැලුව 8.00%යි නේහ් බං?

    https://www.cargillsbank.com/rates-and-charges/

    මම දන්න විදියට ඇමරිකාවෙ මිනිස්සු ණයට/ගෙවන්ඩ තමා ගොඩක් දේවල් ගන්නෙ..තැම්පතු සහ ණය වලට ගෙවන්ඩ තියෙන පොලිය 1~4% වගේ කරල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති..

    FD වල,ණය රේට්ස් අඩු කරන්නෙ නම් බැංකුවල තියෙන සල්ලි මිනිස්සු එලියට ඇරන් වෙන ආයෝජන වලට යොදවනකොට මුදල් සංසරණය වැඩි වෙන නිසා..එතකොට ආය තැම්පතු වලට ගෙවන ගානත් වැඩි වෙන්ඩ පුලුවන් මිනිස්සු ඉතුරු කරන්ඩත් පෙලබෙන නිසා..මටත් රේට්ස් උඩ පල්ලයහා යන එක තේරෙන්නෙ නෑ,මහ බැංකුවෙ එව්වො නිදාගෙන ඉඳල ඇහැරිල උන්ට හිතෙන විදියට ඕව වෙනස් කරනවද දන්නෙත් නෑ,හැම බැංකුවෙම එකම රේට්ස් තමා යන්නෙත් අඩු උනොත් එහෙමයි වැඩි උනොත් එහෙමයි.
    මේ සීන් එක හරියට දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරයි මචං. ඒත් මම අහල තියෙන්නෙ දියුණු රටවල රේට්ස් ගොඩක් අඩුයි, ආර්ථිකය දුර්වල රටවල් වල රේට්ස් ගොඩක් වැඩියි කියල. ආර්ථිකය දියුණු වෙද්දිම තමයි රේට්ස් අඩු වෙන්නෙත් කියල. හොඳම උදාහරණය ඉන්දියාවෙ 5-6% අතරෙ යන එක.

    රටේ මුදල් සංසරණය වෙන එක නැවතිලා ඒක ආයිත් ප්‍රකෘති කරන්න රේට්ස් තාවකාලිකව බස්සනව නම් ඒක ප්‍රශ්නයක් නෑ මචං. වෙලාවෙ හැටියට ගන්න ඕන හොඳ තීරණයක් ඒක ඒත් ස්ථිරවම මේ වගේ රේට්ස් බස්සනව නම් 5-6%ට ලංකාව වගේ රටක. එතැන නම් ලොකු අවුලක් මට තේරෙනව.

    තවත් උදාහරණයක් අහුවුණා. ලංකාවයි ඉන්දියාවයි අතර මැද ආර්ථිකයක් තියෙන නේපාලයෙ රේට්ස් යන්නෙ 9% වගේ
    https://himalayanbank.com/interest_rate

    එහෙම බැලුවම ලංකාවෙ හරියටම යන්න ඕන ගාන 11-12% වගේ තමයි. අනේ මංද මේ ගැන තේරුමක් තියෙන එකෙක් විස්තර කරයි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩන නැතුව ඉදපල්ලා.. fixed deposit rate තව අඩු වේවි..ඕනෑම දියුණු රටක ගෙවන්නේ හෙනම අඩු ගානක් fixed deposit rate වලට... තව ලෝකේ දියුණුම රටවල බැංකුවේ සල්ලි තියෙනවට negative interest එකක් ගහනවා..කොහෙද ලංකාවේ ඉන්න ගෙම්බෝ ඕව දන්නේ නැනේ..

    පුළුවන් තරම් ලෝන් rate එක අඩු කරන්න ඕන..දියුණු රටවල අලුත් concept එකක් එක්ක project proposal එකක් දුන්නොත් Loan rate එක 1% දෙනවා..එහෙමයි උන් අලුත් අයව ගොඩ දාන්නේ
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩන නැතුව ඉදපල්ලා.. fixed deposit rate තව අඩු වේවි..ඕනෑම දියුණු රටක ගෙවන්නේ හෙනම අඩු ගානක් fixed deposit rate වලට... තව ලෝකේ දියුණුම රටවල බැංකුවේ සල්ලි තියෙනවට negative interest එකක් ගහනවා..කොහෙද ලංකාවේ ඉන්න ගෙම්බෝ ඕව දන්නේ නැනේ..

    පුළුවන් තරම් ලෝන් rate එක අඩු කරන්න ඕන..දියුණු රටවල අලුත් concept එකක් එක්ක project proposal එකක් දුන්නොත් Loan rate එක % දෙනවා..එහෙමයි උන් අලුත් අයව ගොඩ දාන්නේ
    ඒ දියුණු රටවල නේහ්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    fd rate ekaa adu vunath kamak naa inflation rate ekath adu venawanan.
    අන්න මට කියන්න අමතක වුණ අනිත් පොයින්ට් එක. Inflation එකට වඩා FD Rates අඩු වෙනව කියන්නෙ කොහොමත් තේරුමක්ම නැති පාඩුවක් වෙන වැඩක් විතරයි.
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    ow bn. dan nan therumak naa. hamoma ekatuwela fd noda hitiyoth oya rates vadi krawi neda. loan dennath bank wlta salli thiyenna epi. vade thiyenne ape aya kochchra adu vunath savings wlta wadawath rate eka vadi kiyala danwane.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow bn. dan nan therumak naa. hamoma ekatuwela fd noda hitiyoth oya rates vadi krawi neda. loan dennath bank wlta salli thiyenna epi. vade thiyenne ape aya kochchra adu vunath savings wlta wadawath rate eka vadi kiyala danwane.
    එහෙමත් නෑ මචං මම මේ මාසෙ මුල FD එකක් දැම්ම. මගේ කළින් එකට ස්පෙෂල් රේට්ස් දීල තිබ්බෙ 11.5% ඒක එකපාරටම බැස්ස 7.25%ට රිනීව් වෙද්දි. ඒකට තව ගානක් දාල ආයිත් රේට් එකක් ඉල්ලුවම උන් දුන්නෙ 7.48%යි බං. හිඟන රේට් එකක්. බ්‍රාන්ච් එකේ අය මම හොඳට අඳුරනව කට්ටිය කිව්වෙ නම් හොඳ රේට් එකක් දෙන්න බැරිලු 4%ට ලෝන් දෙන්න කියල ගවර්මන්ට් එකෙන් කියල තියෙනව නිසා. උන් කිව්වෙ නම් ගොඩක් අය FD ගලවනවලු මේ කාලෙ. මමත් බ්‍රාන්ච් එකේ අය අඳුරන නිසා අර රේට්ස් වලට දැම්මෙ නැත්නම් මම තාම කල්පනා කරන්නෙ LOLC එකේ හෙම 10.23%ට දානවද කියල. ඒත් The Finance එකට වුණ දේ නිසා බයක් තියෙනව.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :D
    ammo. dadiyath dala hitiye. lb finance vallible one ekene. dhammika pererage ekak nisa vatei kiyala hitanna amarui.
    මට ඔය සීන් එක නිසා LOLC එකෙත් දාන්න බයයි බං. ලක්ෂයක් දෙකක් වගේ නම් දාන්න පුලුවන් බය නැතුව ඒත් එහෙම දාල තේරුමක් නෑ නේහ්
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    මට ඔය සීන් එක නිසා LOLC එකෙත් දාන්න බයයි බං. ලක්ෂයක් දෙකක් වගේ නම් දාන්න පුලුවන් බය නැතුව ඒත් එහෙම දාල තේරුමක් නෑ නේහ්
    ow; bank wala danawa wge nemei finance company wla dana eka. risk ekak thiyenwa.
     
    • Like
    Reactions: sithija.h

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එහෙමත් නෑ මචං මම මේ මාසෙ මුල FD එකක් දැම්ම. මගේ කළින් එකට ස්පෙෂල් රේට්ස් දීල තිබ්බෙ 11.5% ඒක එකපාරටම බැස්ස 7.25%ට රිනීව් වෙද්දි. ඒකට තව ගානක් දාල ආයිත් රේට් එකක් ඉල්ලුවම උන් දුන්නෙ 7.48%යි බං. හිඟන රේට් එකක්. බ්‍රාන්ච් එකේ අය මම හොඳට අඳුරනව කට්ටිය කිව්වෙ නම් හොඳ රේට් එකක් දෙන්න බැරිලු 4%ට ලෝන් දෙන්න කියල ගවර්මන්ට් එකෙන් කියල තියෙනව නිසා. උන් කිව්වෙ නම් ගොඩක් අය FD ගලවනවලු මේ කාලෙ. මමත් බ්‍රාන්ච් එකේ අය අඳුරන නිසා අර රේට්ස් වලට දැම්මෙ නැත්නම් මම තාම කල්පනා කරන්නෙ LOLC එකේ හෙම 10.23%ට දානවද කියල. ඒත් The Finance එකට වුණ දේ නිසා බයක් තියෙනව.

    ඉන්සුරන්ස් ඉන්වෙස්ට්මන්ට් ප්ලාන් එකක් ගැන බලන්න කැමති නම් කියන්න, High returns + Finance company වලට වඩා stable ඇන්ඩ් secure .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්සුරන්ස් ඉන්වෙස්ට්මන්ට් ප්ලාන් එකක් ගැන බලන්න කැමති නම් කියන්න, High returns + Finance company වලට වඩා stable ඇන්ඩ් secure .
    මම ඉන්ෂුරන්ස් ඉන්වෙස්මන්ට් එකක් දාල තියෙන්නෙ බං. ගිය අවුරුද්දෙ දැම්මෙ. SLIC එකේ. අවුරුදු 10කින් කල්පිරෙනව. ඒක තියෙන නිසා වෙන එකකට යන්න අදහසක් නෑ ඒත් හිතල බලන්න ඕන බං.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම ඉන්ෂුරන්ස් ඉන්වෙස්මන්ට් එකක් දාල තියෙන්නෙ බං. ගිය අවුරුද්දෙ දැම්මෙ. SLIC එකේ. අවුරුදු 10කින් කල්පිරෙනව. ඒක තියෙන නිසා වෙන එකකට යන්න අදහසක් නෑ ඒත් හිතල බලන්න ඕන බං.

    එළ මචන්.

    ප්ලෑන් එකක් workout කරලා බලන්න කැමති නම් inbox message එකක් දාන්න. EK එකේ මෙම්බෙර් කෙනෙක් නිසා special discount එකක් එක්ක වැඩේ කරලා දෙන්නම්.