උබට මොන්ගල් ද බන්
බලපන් lolc ratings
24bn rs profit last year
මගෙත් තියනවා අන්ෆික්ස්ඩ් එකක්
ඔය commercial credit වගේ ඒවගෙන් අයින් වෙලා පයින් පලයන්
Lolc finance ( Lofc) එකේ එච්වර profit ekak ne machan,
LOFC PBT (profit before tax) 2.2 Bil (last year)
Icra rating A තියෙනවා..
Deposit base බිලියන 81 ක් තියෙනවා
Lolc group එකෙ නම් PBT 24.4, PAT 20.9 තිබ්බා ( last fin year)
Group eka විදියට ගත්තොත් සුපිරි කම්පැනියක්.
Commercial credit එකත් හොද කම්පැනියක් මචං, බොරැවට චාටර් කරන්න එපා විස්තර දන්නෙ නැතුව ( company financial stability & market place)
Rating Icra BBB (stable) තියෙන්නෙ.
Profit before tax -PBT 3.9 , PAT- 2.9 තියෙනවා
Deposit base එක බිලියන 54 තියෙන කම්පැනියක්.
මෙහෙමයි මචං central bank registered කම්පැනියක අපි සල්ලි දැම්ම කියල එතනින් එහාට කම්පැනියෙ රේටිං හොදයි , group එක හොදයි කියල touch එකෙ හිටියෙ නැති උනොත් sorry.com තමයි..
තමන්ගෙ සල්ලි නේ touch ekema inna ඕනෙ..
