NTB inner circle denawa 12.875% 3, 6 months dekatama
FD එකක් තියෙද්දි ඒකෙන් 90%ක් ණයක් විදියට ගන්න පුලුවන් සීන් එක මට පොඩ්ඩක් විස්තර කරල දීපංකො බං?
ඒ කියන්නේ ඒකට අවම තැන්පතුවක් තියෙන්න ඕනද කීයක හරි?
තව අවුරුදු කීයකට වගේද බං එතකොට කැපෙන්නේ?
FD එකේ පොළිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවද බං ඒ කාලෙට?
මට පොඩ්ඩක් සම්පූර්ණ විස්තරයක් දාපං බං
එල



ටිකක් තේරුනා මචං හැබැයි පොඩ්ඩක් අවුල් තැන් ටිකක් තියෙනවා,මේක සමහර තැන්වල maturity basis deposit වලට තමයි දෙන්නෙ මචං.
Fd එක 100,000.00 කියමු මේකෙන් ලෝන් එකක් විදියට දෙනවා 90,000.00
Short term loan, cash back loan, loan against fd, fd loan වගේ එක එක විදියට හදුන්වනවා මේ ලෝන් එක, බෑංකු , මූල්‍යායතන වල.
අවම තැන්පතුව කියන්නෙ මචං fd එක active තියෙන්න ඕනෙ.
Fd එක අවු 2 කට දාල තියෙනව නම් ලෝන් එක ඊට සමාන / අඩු කාලෙකට දෙන්නෙ.
ගොඩක් තැන්වල ලෝන් එකට වෙනම පොලිය ගෙවන්න පුලුවන්, ඩිපොසිට් එක කල් පිරෙන දිනේට ලෝන් එක සෙට්ල් කරල බැලන්ස් එක ගන්න පුලුවන්.
Fd interest hold karala loan එකට දානව ගන්න % අනුව, සමාන්‍යයෙන් 70% කට අඩු ගත්තොත් fd interest eka wenama gewanawa. ( depend on bank, finance company)
මේ කිව්වෙ මචං දල අදහසක් ගන්න විතරයි මචං, මේක වෙනස් වෙනව බැංකුව/ මූල්‍යාතනය අනුව.
පැහැදිලියි කියල හිතනව මචං..!![]()



ටිකක් තේරුනා මචං හැබැයි පොඩ්ඩක් අවුල් තැන් ටිකක් තියෙනවා,
හරි මන් මෙහෙම උදාහරණයක් ගන්නම් බං, ඒකෙන් වැඩේ තේරුම් කරල දීපං,
ඔන්න අපි 500,000.00ක FD එකක් දානවා කියල හිතමු අවු 5කට 12%ක පොළියට
අපිට අවුරුද්දකට එතකොට 60,000.00ක් ගන්න පුලුවන්,
අපිට දැන් ඕන වෙනවා මේකෙන් 90%ක ණයක් ගන්න, ඒ කියන්නේ 450,000.00
අපි ණයක් ගත්තොතින් ඒක වාරක වලට බෙදල මාසිකවනේ ගෙවන්නේ පොළියත් එක්ක
එතකොට අපිට පුලුවන්ද බං මේ ණය අවුරුදු 5කටම අරගෙන, ගානට FD එකේ පොළිය මේකට හරවල,
අවුරුදු 5 කල් පිරෙද්දි ණයත් ගෙවල ඉවරවෙලා FD එකේ සම්පූර්ණ ගානම අතට ගන්න?
මම කිව්ව දේ උඹට තේරුණා නේද බං?
මේ සයිඩ් එක ගැන වැඩිය දන්නෙ නැති නිසා ඇහුවෙ බං, ඒ වගේ දෙයක් කරන්න පුලුවන්ද බං?
ඔන්න 12++ වලින් සැලකුවා බං,
ඔව් මචං fd එක දාපු දවසෙම ලෝන් එක ගත්තොත් මෙ විදියට කරන්න පුලුවන්, fd eka දාල අවුරැද්දකින් වගෙ ලෝන් එක ගන්නවනම් අවු 4 ට ලෝන් එක දෙන්නෙ, හැබැයි මේ දෙන ගාන monthly maturity basis අනුව වෙනස් වෙනව, ගොඩක් අය maturity deposit walata තමයි 90% දෙන්නෙ. Monthly 70-80 wage denne,
මේ ලෝන් ගන්න එක වාසි සල්ලි හදිසියකදි fd eka withdraw කරන්නෙ නැතුව ලෝන් එකක් විදියට අරන් කල්පිරෙන දිනේට loan eka adu karala fd eka withdraw karaddi thamai.
සල්ලි ටික ඉතුරැ කරගන්න අමාරැ නමි ලෝන් එකක් දාල උඹ කිව්ව විදියට ලෝන් එක වාරික විදියට ගෙවාගෙන ගිහින් fd මුදල ithiri karaganna puluwan. එතකොට අවශ්‍යතාවයට මුදල් අරගත්ත වගේම හරියට මාසිකව ගෙවල ලෝන් එක ඉවර කරගන්න වගේම fd madala ithiri karagannath පුලුවන්.
පලි: fd interest eken loan eka gewaganna puluwanda kiyalath balanna one, loan rental widiyata beluwoth nam be, fd int + additional cash danna wei
එල බං තෑන්ක්ස් විස්තර කරල දුන්නට,
මේ කියල තියෙන දේවල් කල්පනා කළාම මට මෙහෙම දෙයක් හිතුනා බං, හැබැයි මේ දේ ඇත්තටම කරන්න බැංකු වලින් අවසර දෙනවද නැද්ද කියලා දන්නේ නෑ බං, උඹ පොඩ්ඩක් දන්නවා නම් ඒ ගැන කියපං, මම හිතුන දේ විස්තර කරන්නම්,
ඔන්න මචං මට වාහනයක් ගන්න ඕන, ඒක වෙන්නේ ලක්ෂ 14ක් කියමුකො,
මගේ ළග දැන් ලක්ෂ 25ක් වගේ තියෙනවා, හරි අපිට දැන් බැරිද මේ ලක්ෂ 25 බැංකුවට දානව අවු 5කට විතර, පොළිය මාසිකව ගන්න පුලුවන් වෙන විදියෙ FD එකකට,
එතකොට බං මාසිකව අපිට පොළිය එනවා මේ FD එකට(12%ට අපි FD එක දැම්ම කියල හිතමුකො),
2,500,000/100*12%
=300,000.00/12Months
= 25,000 Per month
ඔය විදියට බැලුවම අපිට FD එකෙන් මාසිකව 25,000ක් අතට ලැබෙනවා,
දැන් අපිට බැරිද බං, අපේ FD එකෙන් අර වාහනේ ගන්න ඕන කරන ලක්ෂ 14 ණයක් විදියට ගන්න,
ඒ කියන්නේ FD එකේ මුදලින් අපිට 56%ක ණයක් ගන්න වෙනවා වාහනය ගන්න නම්,
අපි වාහනයට ගන්න ලෝන් එකේ පොළිය අනිවා අපේ FD එකෙන් අපිට දෙන පොළියට වඩා ටිකක් වැඩියි නේ, උඹ කියල තියෙන විදියට ඒ රේට් එක 15%-17%ත් අතර වගේ යන්න ඕන,
අපි ඒ ලෝන් එකත් අවු 5කට ගන්නවා, එතකොට අපිට ලෝන් එකට මාසිකව ගෙවන්න වෙනවා(15% පොළියට ඒ ලෝන් එක ගත්තොතින්),
1,400,000/100*115=1,610,000.00
1,610,000/(12*5)=26,833.33
ඒ විදියට බැලුවම අපිට ලෝන් එකට ගෙවන්න වෙන්නේ 26,833.33යි.
අපිට දැන් පුලුවන්ද බං මේ ලෝන් එක අරගෙන FD එකේ Monthly Interest එක මේ ලෝන් එකට හරවන්න, එතකොට අපිට ලෝන් එකට අමතරව ගෙවන්න වෙන්නේ,
26,833-25,000=1,833.00
මෙහෙම කළාම අවුරුදු 5 අවසානෙදි අපිට FD එකේ සම්පූර්ණ මුදලම ඉතිරි වෙනවා, ඒ වගේම වාහනයත් අරගෙන ඉවරයි.
මේ විදියට කරන්න පුලුවන්ද බං? තව දෙයක් මේ FD අවු 5කට නැතුව තව දික් කරල දාන්න පුලුවන් නම් Loan එකත් තව අවුරුද්දක් වැඩියෙන් අරගෙන මාසිකව සතයක්වත් නොගෙවන විදියට හදන්න පුලුවන් නේද බං?
FD එකක් උපරිම දාන්න දෙන්නේ අවු 5කටද බං?
මගේ මේ ගණං හැදිලි හරියටම හරිද දන්නේ නෑ, මට නිකමට හිතුන දෙයක් මම මේ කිව්වේ බං, මේ වැඩේ ප්‍රායෝගිකද?



මෙහෙම හිතමුකෝ මචන් මගේ ළඟ ලක්ෂ 11ක් තියෙනවා ,ලෝන් එකකුත් තියෙනවා ලක්ෂ 3 ක් .මට ලක්ෂ 30 ක වගේ ගෙයක් ගන්න ඕන .මේ 11 ෆික්ස්ඩ් 1ක් දාල හෝ නොදා මොකක් හරි රෝලක් ගහල වැඩේ කර ගන්න ක්‍රමයක් නැද්ද බන්
ලෝන් එකක් තියෙනව කිව්වෙ මචං? උඹ ගත්ත ලෝන් එකක සල්ලි දැන් 3 ක් අතේ තියෙනවද?
නැත්නම් කලින් ගත්ත, ගෙවාගෙන යන එකක්ද?
මෙහෙම හිතමුකෝ මචන් මගේ ළඟ ලක්ෂ 11ක් තියෙනවා ,ලෝන් එකකුත් තියෙනවා ලක්ෂ 3 ක් .මට ලක්ෂ 30 ක වගේ ගෙයක් ගන්න ඕන .මේ 11 ෆික්ස්ඩ් 1ක් දාල හෝ නොදා මොකක් හරි රෝලක් ගහල වැඩේ කර ගන්න ක්‍රමයක් නැද්ද බන්
mama gewagena yana 1k machan
අපි Fd daddi, අපෙ ලියවිලි කීපයක් අදාල ආයතනයට දෙන්න ඕනෙ,
1) Nic ,Pp, or Dl
2) billing proof (adress wenas nam)
3) Nominee details ( nominee Nic, pp or Dl)
me wage dewal one ne. FD danakota kelinma online banking wain Danna puluwan.
and anybody know sampath bank rating kohomda kuala. ?
bump
bump
bump
Thanks puthiiiii!![]()
rep+
තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදා ගත්තට ...රේප් +
thanks rep +


