AAA+ kiyanne hodama
C kiyanne awulma
C-AAA+ atara grade wenawa.
Stability eka -+ walin pennanne. (Roughly. Outlook eka wage)
thanks for the information sorry machan accidentally I gave - rep instead of +

AAA+ kiyanne hodama
C kiyanne awulma
C-AAA+ atara grade wenawa.
Stability eka -+ walin pennanne. (Roughly. Outlook eka wage)

thanks for the information sorry machan accidentally I gave - rep instead of +![]()
bumpFixed Deposit කතන්දරේ දැනගමුද?
කොහොමද මචංලා ජීවිත කතාව? කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා ලගදි දැකපු ත්‍රෙඩ් කීපයක් නිසා ..
ස්ඵාවර තැන්පතු(ඔව් ඔව් ෆික්ස් ඩිපොසිට් /FD තමයි)
ගැන කස්ටිය අහල තියෙනවනේ ( සමහරැ නම් දැනටමත් ආයෝජනය කරලත් ඇති) මෙන්න මේ Fd ගැන පොඩි පොඩි ගැටලු තියෙනවනේ සමහර පුතීලට..
ඉතිම් අපිත් දන්න කියන දෙයක් මයෙ පුතීලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නෙ..
එහෙනම් ජේෂ්ඨ උත්තමයන්ගෙනුත් අවසරයි.. අටුවා ටීකා තිප්පනි නැතුව බහිමු කෙලින්ම කතාවට..
ලංකාවෙ ස්තාවර තැන්පත් ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕනෙ සියලුම බැංකු හා මූල්‍යාතන අධීක්ෂනය කරන්නෙ මහ බැංකුවෙන්!
නීත්‍යානුකූලව මහජන මුදල් තැන්පත් ලෙස ගන්න නම් මහ බැංකුවෙ ලියාපදිංචි වෙන්න ඕනෙ.
ලංකාවෙ ලියාපදිංචි වානිජ බැංකු 26 ක් සහ විශේෂිත බැංකු 7 ක් තියෙනවා..
ලියාපදිංචි මුල්‍ය සමාගම් 45 ක් තියෙනවා..
ගනුදෙනුකරැවො Fd දාද්දි මේ තුනටම යනවා..
ස්තිර තැන්පතුවක් විවෘත කරද්දි මුලින්ම බලන්න ඕනෙ බැංකුවක දානවද ෆිනෑන්ස් කම්පැනි එකක දානවද කියල..
බැංකුවක පොලිය අඩුයි , අවදානම අඩුයි
ෆිනෑන්ස් කම්පැනියක පොලිය වැඩියි, අවදානම වැඩියි (බැංකුවකට සාපේක්ෂව)
High rates high risk කියන්නෙ මේ කතන්දරේට තමයි පුතීලා...
ගනුදෙනුකරැවො (depositors/customers) ,බැංකුවලට සාපේක්ෂව ෆිනෑන්ස් කම්පැනි වල ස්තිර තැංපත් ආයෝජනයට පෙලඹෙනව අඩුයි..
ඒනිසා ෆිනෑන්ස් කම්පැනි වලින් වැඩි පොලියක් දීල කස්ටමස්ල නම්ම ගන්නවා..
Finance companies වල Fd rates වැඩි වෙද්දි ලීසිං රේට් වැඩි වෙනවා , ගනුදෙනුකරැවන්ගෙ Fd වලට වැඩි පොලියක් දෙද්දි, ඒ ගත්ත සල්ලි නැවත ආයෝජනය කරන්නෙ වැඩි පොලියකට.
ඒකයි Fd & leasing අතර 3%-5% gap එකක් තියෙන්නෙ..
බැංකු වල Fd rates අඩුයි ඒනිසා පරතරය 3-4,5% වගේ තියා ගත්තම ලීසිං රේට් අඩුයි..
පැහැදිලියිනෙ කතන්දරේ පුතීලා...
දැන් බලමු Fd දාන්න හොදම ආයතනය තෝරා ගන්න විදිය..
මේක මොලේ පාව්ච්චි කරල කරේ නැත්නං ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි වතුරේ තමයි මචංලා...
අයියෝ සල්ලි නේ..
මූලිකවම බලන්න ඕනේ මෙන්න මේ කරැනු තමා මචංලා..
1)Central bank registered company එකක් වෙන්න ඕනෙ
2)Ratings BB (stable) වත් වෙන්න ඕනෙ( BB+)
(Ratings companies -Fitch , Lanka , Icra etc..)
3)company එක කොච්චර පරනද, stable da?
4)Director board
5)Anual report - last fin year profit, Ratios, Npl, branch network , asset base, Diposit base etc
6)customer service eka
7)withdrawal, loans Ganna පුලුවන්ද , කොච්චර කල් යනවද?
8)Rate ( market rate එක බලල high or low, high rates දෙනවනම් ටිකක් හොයල බලන්න ඕනේ
Fd එකක් දානකොට දාන කාලයක් තියෙනවා
අවම මාස 1 උපරිම මාස 60 ( අවු 5)
Bank wala short term rates අඩුයි, ෆිනැන්ස් කම්පැනි වල වැඩියි (current rates)
මේ දවස්වල බැංකුවල 3,6 months 10%-12% wage yanne..
Finance company wala 12%-14% වගෙ
වයස අවු 60 ට වැඩිනමි බද්දෙන් නිදහස්.
නැත්නම් උපයන පොලියට 2.5% tax wadinawa.
Senior citizen kenek joint karama tax wenne 1.25% (2.5/2)
අපි Fd daddi, අපෙ ලියවිලි කීපයක් අදාල ආයතනයට දෙන්න ඕනෙ,
1) Nic ,Pp, or Dl
2) billing proof (adress wenas nam)
3) Nominee details ( nominee Nic, pp or Dl)
Fd open karaddi KYC කියල එකක් ගන්නව. ඒකෙ අපේ සියලු විස්තර ඇතුලත් වෙන විදියට විස්තර පුරවන්න වෙනවා..
අපිට fd open karaddi joint depositor කෙනෙක් ඇතුලත් කරගන්න පුලුවනි. ඒත් ඒ joint holder ta 50% , 50% අයිතියක් හිමිවෙනවා, main holder මියගියොත් සියලු හිමිකම jointer ta ලැබෙනවා..
පසු අයිතිය nominee දක්වල තියෙනවනම් එයාට කලින් jointerta අයිතිය හිමිවෙනවා..
එහෙනම් කතන්දරේ පැහැදිලියි නෙ පුතීලා...
තව කෙනෙක්ට දැනගන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..!!!
අපි ගියා..!
ජයීන් ජයීම වීවා.....!
ස්තූතීයි..
Related threads -
ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
http://www.elakiri.com/forum/showthread.php?t=1795640
~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
http://www.elakiri.com/forum/showthread.php?t=1800125
![]()
Hammata ela ela thanks mchn. Uba kiwa wage ETI eken galo galo hodama rate dena banks tikata danna hadanne.
ETI ekat awlak na wage mchn illapu gaman withdraw denawa. HNB eke nm mn dawasakma hitiya withdraw ekak ganna gihin. epa una.
math fixd 1k dannta kiyala hithaana unne... thanks machanmath fixd 1k dannta kiyala hithaana unne...
dannawanam poddak kiyahn machan com bank/seylan/nsb/ boc walin rate wadi hodama bank 1 fixd 1k danta (rep+)
LB දැම්මා වගේ නෙමයි ගන්න ගියහම ටිකක් සරට කතා කරන්න වෙනවාරත්තරං;21964846 said:මේ ටිකේ මම දැම්මේ
පෑන් ඒශියා
සෙන්කඩගල
එල් බී ෆිනෑන්ස්
14 අවට ගන්න පුලුවන්
දානකොට ලක්ශ 5හේ ඒවගෙන් දාන්න, 10ක් දැම්මොත් 5හේ දෙකක් විස්සක් දැම්මොත් පහේ 4ක් වගේ. දාලා තමන්ගේ එක එකවුන්ට් එකකට පොලිය යන්න දාන්න. දාලා සැපේ ඉන්න හැබැයි ඇහැගහගෙන ඉන්න. එකම තැන දාන්න එපා. සක්විති ආයේ කොම්පැනිය දාලා ඊකට දැම්මත් කමක් නෑ. 5හේ ඒවගෙන් දාලා ඇහැගහන් ඉන්න. දෙල් වෙනව වගේනම් පට් පට් ගාලා අදින්න
LB දැම්මා වගේ නෙමයි ගන්න ගියහම ටිකක් සරට කතා කරන්න වෙනවා
රත්තරං;21964846 said:මේ ටිකේ මම දැම්මේ

රත්තරං;21965023 said:මගෙ යාලුවෙක් වැඩකරනවා.

, pre maturity withdrawals ගැන කතා නොකර ඉමු නේ..

meka denagatta eka hodai. lb kiyanne lb finance nedaමචන්ලා Lb හොදයි ඒත් withdrawals කරදරයි, pre maturity withdrawals ගැන කතා නොකර ඉමු නේ..
Outstation branch එකක් නම් කලින් දවසෙ fd certificate බාර දෙන්න ඕනෙ.
හදිස්සියට ගන්න ගියාම වටේ යවනවා.
{දවසක් මගෙ customer කෙනෙක් ගෙ withdrawal එකක් (ලොකු amount ekak) නුගේගොඩ branch එකෙන් එදාම දෙන්න බෑ, ඕනෙනම් Head ofice යන්න කිව්වා. වයසක මනුස්සයෙක් , මන් වාහනෙ දාගෙන Lb Head ofice එක්ක ගිහින් withdrawal එක කරල දුන්නෙ ( යාලුවෙක්ට කතා කරල cash වලින්ම ගත්තා, නැත්නම් Cheque එකක් දෙන්න හැදුවෙ) }
Contact එකක් තියෙනවනම් හොදයි නැත්නම් පට්ට කරදරයි withdrawal walata..
![]()
මචන්ලා Lb හොදයි ඒත් withdrawals කරදරයි, pre maturity withdrawals ගැන කතා නොකර ඉමු නේ..