~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

2%-3% ta dena loans nea lankawe :D

රජයේ වැඩකරණ එවුන්ට 250 000.00/= වෙනකම් ගන්න පුලුවන් 4%ට
බේසික් එක අනුව අඩුවෙනවා.
බේසික් එක 10X ගන්න පුලුවන්.
10X ට වඩා වැඩි අයට 250 000.00/= තමා කොච්චර වැඩි උනත් ඒත් ඔය 250 000.00/= බයික් එකක් ගන්න ගෙයක් හදන එකක බාස් කුලී ගෙවා ගන්න වගේ දේකට තමා හොද Fd දාන්න නම් අරන් තේරුමක් නෑ.
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    දැන්නම් rates ගොඩක් අඩුයි සම්පත් එකේ මම මාස කීපයකට කලින් දැම්ම එතකොට 12.75% මාස 13ට දැන් 10.5% :(
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන්නම් rates ගොඩක් අඩුයි සම්පත් එකේ මම මාස කීපයකට කලින් දැම්ම එතකොට 12.75% මාස 13ට දැන් 10.5% :(

    Bank rates tikak adui neda machan?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ වැඩකරණ එවුන්ට 250 000.00/= වෙනකම් ගන්න පුලුවන් 4%ට
    බේසික් එක අනුව අඩුවෙනවා.
    බේසික් එක 10X ගන්න පුලුවන්.
    10X ට වඩා වැඩි අයට 250 000.00/= තමා කොච්චර වැඩි උනත් ඒත් ඔය 250 000.00/= බයික් එකක් ගන්න ගෙයක් හදන එකක බාස් කුලී ගෙවා ගන්න වගේ දේකට තමා හොද Fd දාන්න නම් අරන් තේරුමක් නෑ.

    :yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Bank rates tikak adui neda machan?

    ඔව් බන් එක පාරටම කඩන් වැටිලා TAX මොකක් හරි case එකක්ද දන්නේ නැ. Commercial Credit එකටත් ගිහින් බලන්න ඕනේ ඒකට ඇරෙන්න අනිත් හැම එකකටම ගිහින් බැලුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන් එක පාරටම කඩන් වැටිලා TAX මොකක් හරි case එකක්ද දන්නේ නැ. Commercial Credit එකටත් ගිහින් බලන්න ඕනේ ඒකට ඇරෙන්න අනිත් හැම එකකටම ගිහින් බැලුව.

    onna rate eka dala tyenawa :D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    onna rate eka dala tyenawa :D

    Commercial leasing කියන්නේ මචන් Commercial credit එකද. හැබැයි Valible එකේනම් rates වැඩියි අවුරුදු 55ට වැඩි කෙනෙක් එක්ක join වෙලා දැම්මනම් වාසියි. මම මාස 4කට විතර කලින් ගියාම උන් 2million වලට මාස 3ට 14% දෙන්නම් කිව්වා. හොයල බලන්න වෙලා තිබ්බේ නැති නිසා සම්පත් එකේ දැම්ම
    FD-Rates.png
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Commercial leasing කියන්නේ මචන් Commercial credit එකද. හැබැයි Valible එකේනම් rates වැඩියි අවුරුදු 55ට වැඩි කෙනෙක් එක්ක join වෙලා දැම්මනම් වාසියි. මම මාස 4කට විතර කලින් ගියාම උන් 2million වලට මාස 3ට 14% දෙන්නම් කිව්වා. හොයල බලන්න වෙලා තිබ්බේ නැති නිසා සම්පත් එකේ දැම්ම
    FD-Rates.png

    Commercial leasing kiyanne wenama company ekak machan.. Eka LOLC group eken karanne
    Commercial credit, trade finance dekama eka group eke
    Valibel kiyanne Wenama finance company ekak eka Valibel group eke ( LB finance and valibel finane in same group)

    Me 3 ma eka wage rates yanne
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Commercial leasing kiyanne wenama company ekak machan.. Eka LOLC group eken karanne
    Commercial credit, trade finance dekama eka group eke
    Valibel kiyanne Wenama finance company ekak eka Valibel group eke ( LB finance and valibel finane in same group)

    Me 3 ma eka wage rates yanne

    එල මචන් Thanks
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    10.50 % (AER:11.06%)

    මේ AER කියන්නෙ මොකක්ද කියල දන්නවද ඒකද actual rate එක? :rolleyes:

    Annual effective rate machan..
    Actual rate එක කියලත් ගන්න පුලුවන් , වාර්ෂික සඵල පොලී අනුපාතය ( උද්දමන බලපෑම් මත ලැබෙන පොලිය වගෙ අදහස ක් )
    අපිට ඇත්තටම ගෙවන පොලිය තමයි වාර්ෂික පොලිය තීරැවෙ තියෙන්නෙ P.a kiyala
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif
    එළ!