මචං පොඩි ප්රශ්නයක්
අපි හිතමු ලක්ෂ දෙකක් වගේ FD එකක් තියෙද්දී 150000 ක ලෝන් එකක් ගන්න පුලුවන්ද බැංකුවකින් සල්ලි ඇපයට තියලා මාස 6කකින් ගෙවන්න වගේ
ඒවගේ වැඩකට පොලිය කොහොමද
10.000 kiyala thamai com bank site eke thiyenneපුලුවන් , 80-90 % දක්වා ගන්න පුලුවන් ( කල්පිරෙන Fd වලට/ maturity fd)
ලක්ෂ 2 න් 1.5 ක් කියන්නේ 75% නේ අව්ලක් නෑ. මාස 6 කින් ගෙවන්න ගන්න පුලුවන් .
දීපු පොලියට වඩා 2% - 4% වගෙ ගන්නවා වැඩිපුර
Ex : Fd rate 12 නම් ලෝන් එකට 14%
Sampath and private commercial banks 15% denawa senior citizens Lata ( over 60 years old)
Rates wediyen denne nam ithin private banks sampath, Dfcc, union
Finance companies nam high rats denawa, eth hodata hoyala balala danna one dan ahena news nisa..
Rates wedi hodama fin companies,
Peoples leasing
Lolc
Commercial credit
LB
Siyapatha finance
( me companies eka eka factors walin ekata ekak wenas wenawa. Ex: ratings, asset base, deposit base, Grades etc ..)

3 months maturity- Auto renewal capital + interest widiya hondai machan.
( senior citizen kenek namata danna puluwannam, rates wadie)
Dfcc, sampath banks walath compare karala balanna!

3 months maturity- Auto renewal capital + interest widiya hondai machan.
( senior citizen kenek namata danna puluwannam, rates wadie)
Dfcc, sampath banks walath compare karala balanna!
ඇයි මචන් මාස 3ට වගේ දාන්න කියන්නෙ. අවුරුද්දට දානවට වඩා වාසියක් තියද? ඒ මොකක්ද?
මං ඒ අහල තියෙන ගැටලුව කට උත්තර දීල තියෙන්නෙ මචං . ඒ අහල තිබුනෙ 3 months 10%, 12 months 10.5% රේට් දෙන වෙලාවට invest karanna hodama period eka. ඒ වෙලාවට මාස 3 න් 3 ට පොලියත් එක්ක අලුත් වෙන එක වාසියි.
පොලියට පොලියක් ලැබෙන නිසා සහ රේට් එකෙ වෙනස 0.5 % නිසා .

tnxඔව්.ඕකේ තව වාසියකුත් තියනවා.ඒ තමයි අපිට ඔන්නම් මාස තුනෙන් පස්සේ තව සල්ලි දාලා deposit එක වැඩිකරගන්නත් පුළුවන්. නැත්නම් deposit එකෙන් සල්ලි ගන්නත් පුළුවන්. මොකද අවුරුද්දක්ම බලන් ඉන්න ඔන්නෑ.හැබැයි ඉතින් මාස තුනේ rate එකට වඩා අවුරුද්දේ rate එක හුගක් වැඩිනම් අවුරුද්දේ එකකට යන එකයි වඩාත් හොද.

WIF January 1st FD rates adu kala central bank eken prens...![]()