Fixed deposit ගැන උදවුවක් දෙන්න.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    FD වලට ලංකාවේ දෙන්නෙ simple interest එකක්ද නැත්නම් compound interest එකක්ද ?. ගොඩක් තැන්වක ඇහුවම simple interest එකක් දෙන්නෙ. Compound දෙන තැන් නැද්ද 😥
     
    • Sad
    Reactions: saja

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Compound onanam ubata hambena interest amount ekath ekka renew karanna kiyala instructions denna puluwan
    Renew කරන්න පුළුවන් end of the term නේද. නැත්නම් මාසෙන් මාසෙට එහෙම කරන්න පුළුවන්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    FD වලට ලංකාවේ දෙන්නෙ simple interest එකක්ද නැත්නම් compound interest එකක්ද ?. ගොඩක් තැන්වක ඇහුවම simple interest එකක් දෙන්නෙ. Compound දෙන තැන් නැද්ද 😥
    Monthly dapan. ethokota compound
     
    • Like
    Reactions: sakuntha1996

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Labayk na eke. මන් 1k dala tianawa, interest eka adu wenawa renews eddi. Daddi Katha karla වැඩි කරගන්න එක, renew වෙද්දී adu wenawa
    ඔව් මාසෙට FD දාන එක පාඩුයි. අඩුම AER හම්බවෙන්නෙ මාසෙට දැම්මොත්