Fixed Deposit දාන්න හොඳම?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    FD එකක් දාන්න හොඳම තැන මොකද්ද? Bank or Finance දෙකෙන්ම?
    අවුරුදු 55ක කෙනෙක්ට Senior Citizen දාන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    FD එකක් දාන්න හොඳම තැන මොකද්ද? Bank or Finance දෙකෙන්ම?
    අවුරුදු 55ක කෙනෙක්ට Senior Citizen දාන්න පුලුවන්ද?
    NSB තමයි. 100% රාජ්ය ආරක්ෂාව තිබෙන එකම මූල්‍ය ආයතනය
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    770
    879
    93
    NSB එකේ මාස 3 කට දැම්ම කලින් 22% දැන් රිනිව් වෙලා තියෙනවා 15% ගානේ .

    අයෙත් ගිහින් මස 4 එකකට දාන්න වේවි වගේ 22% ගන්න
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    aye "Senior Citizen" denne kawadawath

    senior citizen denne kohomada bn me rate wala widiyata aduma 30%k wath denna wenawane.. mn 2hrs polime hitiya fd ekak danna boc eke.. mewa mature weddi inflation eka thawath wadi wei kiyala mata nam hithenne me fd dana widiyata
     
    • Like
    Reactions: thilan996

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    ආරංචි විදියට අද හෙට උපරිම පොලී සීමාවන් දාන්න පුලුවන් මහ බැංකුවෙන්.
     
    • Like
    Reactions: thilan996

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    FD එකක් දාන්න හොඳම තැන මොකද්ද? Bank or Finance දෙකෙන්ම?
    අවුරුදු 55ක කෙනෙක්ට Senior Citizen දාන්න පුලුවන්ද?

    senior citizen na dan
    Iyet boc fd danna kiyanawa
    Loan denna ahanawa
    Tiyena gold tikat ukas karanna kiyanawa

    rupiyala guu wela tiyenne
     
    • Like
    Reactions: thilan996