2022 දෙසැම්බර් වල mature උන FD වලට WHT වැදිලා තිබුනේ නෑ හැබැයි FD දාල තිබ්බේ mature උනාම පොලියත් එකතුවෙලා renew වෙන්න