Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    ඉතුරු කරපු ටූ මිලියන් එක තාත්තාගේ බල කිරිමටම දැම්මා
    අවුරුදු 05 කට එෆ් ඩී එකකට 26% පොලියකට..
    මම ඒත් බැන බැන දැම්මේ ...වදේ ඉවසන්න බැරුව

    දැන් ඒ පොලිය ලොවෙත් නෑ😢
     
    • Like
    Reactions: $onny

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එකම විසඳුම ... 👇 👇 👇

    431167939_977594090403487_1931337432137895195_n.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    නෑ බම්. මන්ත්ලිද පොලී ලැබෙන්නෙ කියල ඇහුවෙ.. මන්ත්ලි ගද්දි ටිකක් අඩුයිනෙ
    PER WEEK GANNA PULUWAN
    NDB WEALTH FUND DAPAN
    OKATA WADA EKA MORE SECURE

    BANK WALA MONEY MARKET DAPAM 100% SECURE 8% HAMBENNE
    OYA PRIVATE FUNDS DOWN GIYOTH SALLI HAMBENNE NAHA
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඉතුරු කරපු ටූ මිලියන් එක තාත්තාගේ බල කිරිමටම දැම්මා
    අවුරුදු 05 කට එෆ් ඩී එකකට 26% පොලියකට..
    මම ඒත් බැන බැන දැම්මේ ...වදේ ඉවසන්න බැරුව

    දැන් ඒ පොලිය ලොවෙත් නෑ😢
    itn bn 5y yanakn 26% thiynwane... ubata 5y yaddi total 4.6M enwa.. awlk nane itn
    prasne thiynne fix wala long term dapu dates mun wenas karaida kiyana eka.

    math uba wage 5y damma 25%. mun karumekta hari e interest change karoth thama haminenne
     
    • Like
    Reactions: SpinXO

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,575
    113
    PER WEEK GANNA PULUWAN
    NDB WEALTH FUND DAPAN
    OKATA WADA EKA MORE SECURE
    අඩෝ මරුනෙ.. ඒකෙත් 15%මද

    itn bn 5y yanakn 26% thiynwane... ubata 5y yaddi total 4.6M enwa.. awlk nane itn
    prasne thiynne fix wala long term dapu dates mun wenas karaida kiyana eka.

    math uba wage 5y damma 25%. mun karumekta hari e interest change karoth thama haminenne
    එහෙම කරන්න නම් බෑ නේද..
    ------ Post added on Mar 7, 2024 at 8:11 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    NAHA 12% GANAK
    EKA THAMA LOKUMA PRIVATE FUND EKA
    BUT ADU WENAWA EKA LAGADIMA
    12 KIYANEE PER WEEK EKA HAMBENA POLIYA
    AWRUDDATA SATHI GANENN BEDUWAMA
     
    • Love
    Reactions: Tricle_Buwa

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    FD දාලා නම් කිසිම තේරුමක් නැහැ දැන්. ආයෝජන තමයි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ගිය අවුරුද්දේ කාර් එක විකුණලා අනිත් වාහනේට යන්න සල්ලි මදි නිසා ෆික්ස් එකක් දැම්මා
    4 Million වලට 240,000 ක් පොලිය වැටිලා තිබ්බා මාස 3ට
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    e unata loan rate 18i.
    na 14% neh

    අඩෝ මරුනෙ.. ඒකෙත් 15%මද


    එහෙම කරන්න නම් බෑ නේද..
    ------ Post added on Mar 7, 2024 at 8:11 AM
    mn bank eke danna ekekgen ahuwa. ba kiyla thama kiwwe. hadissi policy ehema change karala ariyoth thama itn
    ------ Post added on Mar 7, 2024 at 10:54 AM
     
    • Like
    Reactions: Tricle_Buwa