Fixed Deposit - Feb 2019

Identity

Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    හරි හමන් තැනක fixed deposit එකක් දාමුද ? ශුවර් තැනක් හොයාගන්නෙ මෙහෙමයි​

    මේ දවස් වල මම දැක්ක ගොඩක් කට්ටිය fixed deposits ගැන උනන්දුවක් දක්වල තිබ්බ. ඒ අයට උදව්වක් වෙන්න පොඩි තොරතුරු ටිකක් දාන්න හිතුව.

    ස්ථාවර තැන්පතුවක් පටන් ගනිද්දි අපි මුලින්ම බලන්න ඕන අදාල බැංකුව හෝ මූල්‍ය ආයතනය පිළිබඳ විස්වාසය අදාල ආයතනයෙ මූළ්‍ය වාර්තා වලින් තහවුරු කරගන්න පුළුවන්ද කියල. මේක අපිට බලන්න වෙන්නෙ Fitch Rating වගෙ තෙවන පාර්ශවයක් විසින් අදාල මූළ්‍ය සමාගම සම්බන්දයෙන් කරල තියෙන ණය ශ්‍රේණිගතකිරීම් (credit rating) අනුවයි.

    hRC3QUk.png

    උඩ තියෙන ශ්‍රේණිගත කිරීමේ සටහන බැලුවම පෙනෙයි AAA කියන්නෙ මූළ්‍ය සමාගමකට ලාබගන්න පුළුවන් ඉහළම ශ්‍රේණිය. BBB- වලින් පහල ශ්‍රේණි ගත කිරීමක් කියල කියන්නෙ ඉතින් ඒ සමාගමෙ මූළ්‍ය කටයුතු අස්ථාවරයි කියන එක. වෙන විදියකට කිව්වොත් ඒ සමාගම ණය දීල තියෙන කට්ටියගෙන් සමහරු හරියට ණය ආපසු ගෙවන්නෙ නැතුව ඇති, ඒ සමාගම් වලින් කරල තියෙන ආයෝජනත් ඒ වගෙම ඉහළ අවදානමක් සහිත අස්ථාවර මට්ටමෙ ඒව වෙන්න පුළුවන්. ෆ්‍රීලාන්ස් වගෙ කරන අයට බැංකු වලින් ණය දෙන්නෙ නැත්තෙත් මෙන්න මේ හේතුව නිසාම තමයි. එතකොට ඒ වගෙ ඉහළ අවධානමක් සහිත මූළ්‍ය ආයතන වල ස්ථාවර තැන්පතු හෝ වෙනත් ඒ හා සමාන ආයෝජන කරන්න යනවනම් තව අමතර විස්තර හොයල බලන්න වෙනව.

    දැන් අපි බලමු 2018 දෙසැම්බර් වෙනකොට ලංකාවෙ බැංකු හා අනෙකුත් මූළ්‍ය ආයතන වල ණය ශ්‍රේණිගත කිරීම් කොහොමද වෙලා තියෙන්නෙ කියල.

    National Ratings by Fitch Ratings (Lanka) Ltd. As at 3 December 2018

    Banks
    01. Citibank - AAA (Stable)
    02. NSB - AAA (Stable)
    03. Standard Chartered Bank - AAA (Stable)
    04. Bank of Ceylon - AA+ (Stable)
    05. Peoples Bank - AA+ (Stable)
    06. Commercial Bank of Ceylon PLC - AA (Stable)
    07. DFCC Bank - AA- (Stable)
    08. Hatton National Bank PLC - AA- (Stable)
    09. NDB Bank - A+ (Stable)
    10. Sampath Bank PLC - A+ (Stable)
    11. Nations Trust Bank PLC - A (Stable)
    12. Seylan Bank PLC - A- (Stable)
    13. Pan Asia Banking Corporation PLC - BBB- (Stable)
    14. HDFC Bank - BBB- (Rating Watch Negative)
    15. Sanasa Development Bank Limited - BB+ (Stable)
    16. Union Bank of Colombo PLC - BB+ (Positive)
    17. Cargills Bank Limited - BB (Stable)
    18. Amana Bank PLC - BB (Positive)

    Leasing and Finance Companies
    01. Dialog Finance PLC - AA (Stable)
    02. People's Leasing and Finance Company PLC - AA- (Stable)
    03. Central Finance Company PLC - A+ (Stable)
    04. Serendib Finance Limited - A+ (Stable)
    05. HNB Finance Limited - A (Stable)
    06. Siyapatha Finance Limited - A- (Stable)
    07. LB Finance PLC - A- (Stable)
    08. Senkadagala Finance Company PLC - BBB+ (Stable)
    09. AMW Capital Leasing and Finance PLC - BBB+ (Stable)
    10. Richard Pieris Finance Limited - BBB+ (Stable)
    11. Singer Finance (Lanka) PLC - BBB (Stable)
    12. Mercantile Investments and Finance PLC - BBB- (Stable)
    13. Abans Finance PLC - BB+ (Stable)
    14. Bimputh Finance - BB (Negative)
    15. Ideal Finance Limited - B+ (Stable)
    16. Fintrex Finance Limited - B (Stable)

    වැදගත් උනානම් බම්ප් එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න :nerd:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle

    Rep added. Thanks
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mama Siyapatha Finance eka danna baluwe eka Sampath bank eka nisa FD ekake , eka awulake na ne ? :confused::confused::confused:
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මේක බැංකුවේ ප්‍රදර්ශනය කරන්න ඔනේ බං