Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fixed Deposit Vs Coconut Land
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ අත්දැකීමකින් සහ මගේ දැනුමෙන් කියන දෙයක්.

Fixed Deposit වලට වඩා පොල් ඉඩම්, හිස් ඉඩම් මිලදී ගන්න එකේ කොච්චර ලාබයක් තියෙනවද කියන එක තමා මම කියන්න හදන්නේ.

Coconut Land

1995 වසරේ කුරුණෑගල පැත්තේ පොල් 1 Acre එකක මිල රු.75000 - 150000 අතර තමා තිබුනේ. අපි සාමානයෙන් ගම්මුකො 1 Acre එක රු.125000 කියල.

1995 රු.125000 (රු.එක් ලක්ෂ විසිපන්දහසක්) ට පොල් අක්කරයක් ගත්තා නම් එම පොල් ඉඩමේ අද වටිනාකම රු.ලක්ෂ 70 - 80 අතර වෙනවා. අපේ තාත්තා ගත්තා ඒ වෙලාවේ ඒ මිලට.

එතකොට 1995 ඉදන් 2023 දක්වා රු. ලක්ෂ 20 ක වගේ මුදලක පොල් කඩල අදායම් අරගෙන තියෙනව.අද ඉඩමේ මිලත් ලක්ෂ 70 වගේ වෙනවා.

[ATTACH=full]214664[/ATTACH]

Fixed Deposit

අපි බලමු 1995 ම, රු.125000 කින් පොල් ඉඩමක් ගන්නේ නැතුව ඒ මුදල බැංකුවේ FD එකක් දැම්මා නම් අදට ලැබෙන මුදල. 1995 ඉදන් 2023 වෙනකම් වගේ FD Rate එක ලංකාවේ 13% කියල අරගෙන.

එතකොට Compound Interest එකත් එක්ක අදට ලැබෙන්නේ මුළු මුදල : රු.ලක්ෂ 43

[ATTACH=full]214663[/ATTACH]

[QUOTE="සනෝජ්_තරංග, post: 29202177, member: 454743"] [SIZE=5]මේක මගේ අත්දැකීමකින් සහ මගේ දැනුමෙන් කියන දෙයක්. Fixed Deposit වලට වඩා පොල් ඉඩම්, හිස් ඉඩම් මිලදී ගන්න එකේ කොච්චර ලාබයක් තියෙනවද කියන එක තමා මම කියන්න හදන්නේ. Coconut Land 1995 වසරේ කුරුණෑගල පැත්තේ පොල් 1 Acre එකක මිල රු.75000 - 150000 අතර තමා තිබුනේ. අපි සාමානයෙන් ගම්මුකො 1 Acre එක රු.125000 කියල. 1995 රු.125000 (රු.එක් ලක්ෂ විසිපන්දහසක්) ට පොල් අක්කරයක් ගත්තා නම් එම පොල් ඉඩමේ අද වටිනාකම රු.ලක්ෂ 70 - 80 අතර වෙනවා. අපේ තාත්තා ගත්තා ඒ වෙලාවේ ඒ මිලට. එතකොට 1995 ඉදන් 2023 දක්වා රු. ලක්ෂ 20 ක වගේ මුදලක පොල් කඩල අදායම් අරගෙන තියෙනව.අද ඉඩමේ මිලත් ලක්ෂ 70 වගේ වෙනවා. [ATTACH type="full"]214664[/ATTACH] Fixed Deposit අපි බලමු 1995 ම, රු.125000 කින් පොල් ඉඩමක් ගන්නේ නැතුව ඒ මුදල බැංකුවේ FD එකක් දැම්මා නම් අදට ලැබෙන මුදල. 1995 ඉදන් 2023 වෙනකම් වගේ FD Rate එක ලංකාවේ 13% කියල අරගෙන. එතකොට Compound Interest එකත් එක්ක අදට ලැබෙන්නේ මුළු මුදල : රු.ලක්ෂ 43 [ATTACH type="full"]214663[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom