Fixed Deposit Vs Coconut Land

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේක මගේ අත්දැකීමකින් සහ මගේ දැනුමෙන් කියන දෙයක්.

    Fixed Deposit වලට වඩා පොල් ඉඩම්, හිස් ඉඩම් මිලදී ගන්න එකේ කොච්චර ලාබයක් තියෙනවද කියන එක තමා මම කියන්න හදන්නේ.


    Coconut Land

    1995 වසරේ කුරුණෑගල පැත්තේ පොල් 1 Acre එකක මිල රු.75000 - 150000 අතර තමා තිබුනේ. අපි සාමානයෙන් ගම්මුකො 1 Acre එක රු.125000 කියල.

    1995 රු.125000 (රු.එක් ලක්ෂ විසිපන්දහසක්) ට පොල් අක්කරයක් ගත්තා නම් එම පොල් ඉඩමේ අද වටිනාකම රු.ලක්ෂ 70 - 80 අතර වෙනවා. අපේ තාත්තා ගත්තා ඒ වෙලාවේ ඒ මිලට.

    එතකොට 1995 ඉදන් 2023 දක්වා රු. ලක්ෂ 20 ක වගේ මුදලක පොල් කඩල අදායම් අරගෙන තියෙනව.අද ඉඩමේ මිලත් ලක්ෂ 70 වගේ වෙනවා.

    1694788850937.png


    Fixed Deposit

    අපි බලමු 1995 ම, රු.125000 කින් පොල් ඉඩමක් ගන්නේ නැතුව ඒ මුදල බැංකුවේ FD එකක් දැම්මා නම් අදට ලැබෙන මුදල. 1995 ඉදන් 2023 වෙනකම් වගේ FD Rate එක ලංකාවේ 13% කියල අරගෙන.

    එතකොට Compound Interest එකත් එක්ක අදට ලැබෙන්නේ මුළු මුදල : රු.ලක්ෂ 43

    1694788777226.png
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඉඩමෙන් ඇවිත් තියෙන මුළු මුදල ලක්ෂ 90 ක ට වැඩි.

    FD පොලිය සහ මුදල ලක්ෂ 43.

    ඉඩමෙන් වුනත් ලේසියෙන්ම Cash ගන්න විදි තියෙනව ඕන තරම්.අනික ආණ්ඩුවට බදු ගෙවන්න ඕන නැහැ. ලංකවේ නිතිය හැටියට කෘෂි කාර්මික අදායම්, බදු වලින් නිදහස්. No Tax At All.

    You Can Do PineApple Plantation And Make Income Double
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔච්චර ලොකු කාලෙකට fd දාන ඒක කොහොමත් මෝඩ වැඩක්..
    land value එක වැඩිවෙන්න කල් යනව..
    ඉතිං කෙටි කාලීන ලාභයක් ගන්නනම් ලේසි fd දාන එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,895
    66,395
    113
    ithin bn 1995 thalawathugoda perch ekakuth 75000 wage une.pol idamma one ne.e kale kohe idamak gattath ROI eka wediy
     
    • Love
    Reactions: Kolama

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    ස්ටොක්ස් වල තිබ්බනම් ඊට වඩා හම්බවෙලා
    හැබැයි ඉතින් වැඩියමත් නෑ

    1694791943746.png


    1694792004479.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    1980 අපෙ මහ ගෙඩ්ගර ඉඩම රු 25000 පර්චස් 20
    ලොකු මාම එක වික්ක 2021 දි කෝටි 2.5
    ඉතින්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,392
    113
    ඉතින් බං අපේ ගෙදර ඉඩම 2002 තාත්තා ගත්තේ 43500 per perch දැන් ලක්ෂ 30 යි.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Dan oya polgas awurudu 30 wada paranai. Expire wuna Pol gas. Ganna eka oka dannawa. Umba hada Gena inna gana gewanda Uta pissu na.umba ganan hada hada hitha rawatta ganin. Laksha 80 deela Pol akkare ganda enakan balan hitapan
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Dan oya polgas awurudu 30 wada paranai. Expire wuna Pol gas. Ganna eka oka dannawa. Umba hada Gena inna gana gewanda Uta pissu na.umba ganan hada hada hitha rawatta ganin. Laksha 80 deela Pol akkare ganda enakan balan hitapan
    Aluth Pala Dala Thiyenne. Laksha 70 ta Dunnath Athi. Anika Mata Pennahan ko Laksha 70 aduwen pol idamak honda ekak. Pol walin wadak naththam block karala Kali Wikunanawa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මෙහෙම දේකුත් තියෙනවා. වැඩිපුර ගණන් ඉඩම් තමයි වැඩියෙන් ගණන් වැඩි වෙන්නෙත්.

    පොල් ඉඩමේ කතාව නම් ඉතින් කියන තරම් සුන්දර නෑනෙ බන්. ඒක වෙනුවෙන් වැය කරපු කාලෙ. එතකොට සේවකයන්ට ගෙව්ව පඩි නඩි. වත්තෙ නඩත්තුවට වැය කරපු මුදල් එහෙමත් අඩු කරන්න ඕනෙ.

    බැලූ බැල්මට මට හිතෙන්නෙ පොල් ඉඩම වාසියි කියලා තමයි. ඒත් මෙතන ගණන් හදලා ලක්ශ 43ක් එනවා නම් නිකම් ෆික්ස් දාලා තියෙන එක වාසී ලේසීනෙ.
     
    • Like
    Reactions: dfgrendezvous

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Pol idam kali karana neethiya mokakda
    Oya Ona Tharam Pol Idam Kali Karanne. Gas Tika Kapuwa Mudu Idamak Kiyala Kali Kara.

    idamuth wadak naa , inflation akka baladdi , either stocks or your own business thama.
    Eka Hari. Stocks Paduyi 1995 Wala Prices Balannako Ada Wenakam Ganan Hadala
    ------ Post added on Sep 15, 2023 at 9:49 PM

    මෙහෙම දේකුත් තියෙනවා. වැඩිපුර ගණන් ඉඩම් තමයි වැඩියෙන් ගණන් වැඩි වෙන්නෙත්.

    පොල් ඉඩමේ කතාව නම් ඉතින් කියන තරම් සුන්දර නෑනෙ බන්. ඒක වෙනුවෙන් වැය කරපු කාලෙ. එතකොට සේවකයන්ට ගෙව්ව පඩි නඩි. වත්තෙ නඩත්තුවට වැය කරපු මුදල් එහෙමත් අඩු කරන්න ඕනෙ.

    බැලූ බැල්මට මට හිතෙන්නෙ පොල් ඉඩම වාසියි කියලා තමයි. ඒත් මෙතන ගණන් හදලා ලක්ශ 43ක් එනවා නම් නිකම් ෆික්ස් දාලා තියෙන එක වාසී ලේසීනෙ.
    Idamen 90 Awilla Ne Ban. Sewaka Padi Serama Wiyadam Ayin Karala Hadala Thiyenne
    ------ Post added on Sep 15, 2023 at 9:49 PM