15i at maturitysenior citizen interest eka kiyada ban
15i at maturity
14.06 monthly (BOC)
ow ammai thaththai dennagenma 30k puluwan15 laks wenakan danna puluwan neda
දැන් 60ත වැඩි එක්කෙනෙක්ගේ නමට FIXED එකක් දැම්මට පස්සේ ගිණුම්හිමියා මිය ගියොත්? භාරකාරයෙක් නම් කරන්න පුලුවන්ද? නැත්නම් 60ක වැඩි කෙනා එක්ක Joint account එකක් වගේ දාන්න බැරිද?

අවුරුද්දකින් කල් පිරෙන එකක් දැම්මම, අවුරුද්දකට පස්සෙ ඒක දික් කරන්ඩ පුලුවන්ද? ඔහොම අවුරුද්දෙන් අවුරුද්ද ගෙනියන්ඩ පුලුවන්ද?
Senior Citizen තියෙන්නෙත් අවුරුද්දකට
puluwan. ena poliyath ekka aye dapan one nan
Puluwan aniwarenyen puluwan.. dapu awrudde kochra poli anupatha wenas wunath oyage rate eka fix. awruddha pirunama wenas wenawa.....
fixed 1k daddi thawa ekekge namak dammaki![]()