මම වැඩ කරන්නෙ යුරොප් රටක. මට මේ රටේ බැංකුවකින් ඕනම වෙලාවක ලක්ෂ 40 - 50 ක විතර ලෝන් එකක් ගන්න පුළුවන් 4% වාර්ෂික පොලියට. මට හිතෙනවා ඒ ගාන අරගන ලංකාවෙ පිළිගත්ත මූල්‍ය ආයතනෙක fix deposit දාන්න 14% ගානෙ. මාසෙකට නිකන්ම රු40,000 විතර පොලියක් එනවා. exchange rate එක වෙනස් වෙලා පාඩු වෙයිද කියල හිතල බැලුව. පහුගිය අවුරුදු 10ක ඉඳන් අද වෙනකන්ම ලොකු වෙනසක් වෙලා නෑ පොඩි උච්චාවචනයක් වෙලා තියනවා විතරයි.
මේ ගැන මට වඩා තේරෙන කෙනෙක් පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙනවා.
මේ ගැන මට වඩා තේරෙන කෙනෙක් පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙනවා.

