Fixed deposit....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Masa 3 kata fixed deposit ekak danna hondama bank eka mokakda?

    2 lak wage rs aai masa thunakin podi return ekak ekka ganna honda wena dewal monawada?
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    657
    360
    63
    37
    දැන් නම් මෙතන..!
    FIXED RATE ගොඩක් බැංකුවල දැන් අඩුවෙලා තියෙන්නේ...NSB මම දන්න විදියට දැන් 23ක් නම් ලොවෙත් දෙන්නෑ...
    දැනට වැඩිම රේට් එකක් දෙනවා HNB FINANCE, 19.5% Maturity ඒත් Safety එක ගැන නම් ලොකු ගැරන්ටියක් දෙන්න බෑ..
     

    Attachments

    • WhatsApp Image 2022-07-17 at 1.35.48 AM.jpeg
      WhatsApp Image 2022-07-17 at 1.35.48 AM.jpeg
      79.3 KB · Views: 172

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Nsb thama safe

    Thanks!

    Nsb eke maturity 23% denava masa 3ta !

    Thanks!

    බම්ප්

    Thanks!

    FIXED RATE ගොඩක් බැංකුවල දැන් අඩුවෙලා තියෙන්නේ...NSB මම දන්න විදියට දැන් 23ක් නම් ලොවෙත් දෙන්නෑ...
    දැනට වැඩිම රේට් එකක් දෙනවා HNB FINANCE, 19.5% Maturity ඒත් Safety එක ගැන නම් ලොකු ගැරන්ටියක් දෙන්න බෑ..

    Ehemada. Man balannam. Thank you!
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    2lakhs name podi ganakne baya nathuwa finance company ekaka dapan LB or LOLC hondai.Finance company Wala Danna epa 1 million walata wada.Meke un boruwata finance company Wala Danna epa kiyala walalenawa.godak ewa Wala 11 lakhs central bank eken insurance karala thiyenawa per depositer.over 1 million danawa nam names 2 ka thunakin dapan.nsb the 20%-21% 3months promotion ekak yanawa before August 30danna one.minimum 5lakhs Danna one.

    Nsb eke maturity 23% denava masa 3ta !
    20% annual 21.5% maturity denne boru Danna epa ekath 5lakhs minimum anith eka before 30th August Danna one mu ahanne 2 lakhs danna.boru nam gihin balapan.
    ------ Post added on Jul 17, 2022 at 8:16 PM
     
    Last edited: