මචන් උඹ යන්නේ කොහේද ? ගූ BOC/PB බැංකු වලින් නම් backdate කරන්න දෙන්නේ නෑ බන්. NZ or Aussi? NZ වලට අද සල්ලි දාපු FD එකක් උනත් O.K. නේද?
backdate කරනවා කියන්නෙ මොකක්ද![]()
bank manager athe thama wade thiyenne. oka illegal habai samahara bank manager la karanawa.





මචන් උඹ යන්නේ කොහේද ? ගූ BOC/PB බැංකු වලින් නම් backdate කරන්න දෙන්නේ නෑ බන්. NZ or Aussi? NZ වලට අද සල්ලි දාපු FD එකක් උනත් O.K. නේද?

BURUWO BANK WALATA BANINNA EPA. HARI WADE TAMA KARANNA ONE. TOPILA KIANA KIANA DE KARANNA GIHILLA,JOB EKA GAHALA GIYAMA JOB EKA DENNE TOPIGE BAPPADA? BURU PATIYOOOOOOOOOO![]()





එතකොට අර කෝටි ගණන් පොලු කාරයොන්ට ණය දීපු එවුන්ට දඩුවම් දීලද බන් ? වගා පාලු වෙච්ච ගොයියගෙන් නම් සතේටම ණය හුරලා ගන්නවා .බලපන් ගිහින් ඔය කියපු බැංකු දෙකේ සේවය ගැන. ඔකේ රස්සාවට එන්නේ බහුතරය පන්දමෙන් . ඒකත් කමක් නෑ කියමුකෝ . බලපන් උන් මිනිස්සුන්ට සලකන විදිය . රස්තියාදුව විතරයි යකෝ. මට LC එකක් අරින්න එක බැංකුවත් බයිලා ගගහා රස්තියාදු කරා . මම ඒ වැඩේ Private Bank එකකින් ටක් ගාලා කරගත්තා . මම ආයේ කවදාවත් ඔය ගු බැංකු වලට මලාට යන්නේ නෑ . Private bank යනවා මිසක් .අනිත් උන්ට බුරුවයි කියන උඹ මහා උගතෙක් වෙන්ට ඇති මයි හිතේ .BURUWO BANK WALATA BANINNA EPA. HARI WADE TAMA KARANNA ONE. TOPILA KIANA KIANA DE KARANNA GIHILLA,JOB EKA GAHALA GIYAMA JOB EKA DENNE TOPIGE BAPPADA? BURU PATIYOOOOOOOOOO![]()
එතකොට අර කෝටි ගණන් පොලු කාරයොන්ට ණය දීපු එවුන්ට දඩුවම් දීලද බන් ? වගා පාලු වෙච්ච ගොයියගෙන් නම් සතේටම ණය හුරලා ගන්නවා .බලපන් ගිහින් ඔය කියපු බැංකු දෙකේ සේවය ගැන. ඔකේ රස්සාවට එන්නේ බහුතරය පන්දමෙන් . ඒකත් කමක් නෑ කියමුකෝ . බලපන් උන් මිනිස්සුන්ට සලකන විදිය . රස්තියාදුව විතරයි යකෝ. මට LC එකක් අරින්න එක බැංකුවත් බයිලා ගගහා රස්තියාදු කරා . මම ඒ වැඩේ Private Bank එකකින් ටක් ගාලා කරගත්තා . මම ආයේ කවදාවත් ඔය ගු බැංකු වලට මලාට යන්නේ නෑ . Private bank යනවා මිසක් .අනිත් උන්ට බුරුවයි කියන උඹ මහා උගතෙක් වෙන්ට ඇති මයි හිතේ .






