Fixed Deposits වලට වැඩිම Rate එකක් දෙන බැංකුව මොකක්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    කුකුලොහ්,
    මේ දවස්වල Fixed Deposits වලට වැඩිම rate එකක් දෙන බැංකුව මොකක්ද? People's Bank 28% දෙනවා කියලා කියනවා නේද? ඒක ඇත්තද? උන්ගේ සයිට් එකේ නම් නෑ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    මැනේජර් ව ගිහින් හම්බ වෙයන් උන් කතා කරලා සයිට් එකේ තියනවට වඩා වැඩි රේට් එකක් අරන් දෙනවා
    giancarlo-espositoo.jpg
     
    • Love
    Reactions: Los pollos hermanos