Tikak heduwa . na oke formula dala naha. Mature wena date eka demma auto amount eka add wenna. Bank intrest eka calculate wena gan wedi. WHT ekath adu karala hada ganna thama baluwe.
Maturity date එක today() එකෙන් ගන්න බෑ නේද. හෙට වෙන කොට today() එකට හෙට දිනේ එනවනෙ.
FD එක දාපු date එකයි, maturity date එකයි වෙන වෙනම type කරන්න වෙනවා.
ඊටපස්සෙ datedif() එකෙන් දින ගාණ ගන්න පුලුවන්.
පොලිය 5% නම් පොලිය හදන්නෙ මෙහෙමනෙ.
((මුදල x 5%) ÷365) x දින ගණන
ඔයා දාලා තියෙන calculation එක මට තේරෙන්නෑ.
------
Post added on Nov 17, 2024 at 3:45 PM