FIXED

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :shocked::shocked::lol::lol:

    ඔව් ඔව් පොඩ්ඩක් වචනෙ පැටලුනා :dull:
    Minissu bank wala daanne adu poliyata unath central bank eke control eka thiyana nisa. Finance company danawa nam bank walata wadaa 2 gunayak poli gewana companyth thiyanawa.

    Samaharu CDB eka bank ekak kiyala hithagena eke salli danawa poliya wadima bank eka kiyala hithagena. Ekai kiwwe machan.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    Minissu bank wala daanne adu poliyata unath central bank eke control eka thiyana nisa. Finance company danawa nam bank walata wadaa 2 gunayak poli gewana companyth thiyanawa.

    Samaharu CDB eka bank ekak kiyala hithagena eke salli danawa poliya wadima bank eka kiyala hithagena. Ekai kiwwe machan.

    ආහ් ඔව් ඔව්. මෙහෙමයි. සල්ලි දාන්න කලින් බලන්න ඕනෙ මේවගෙ රෙටින්ස්. කලින් CIFL කියල එකක් තිබ්බ. ඕකෙ අපේ ගෙඩර අය පොඩි ගානක් දාන්න හැදුව මම බලනකොට උන් හිටියෙ danger zone එකේ. කොහොම හරි සල්ලි ටිකක් දාල. ඒ මගුලෙන් මම කොහොම හරි බැනල බැනල සල්ලි ටික ගන්න කිව්වම උනුත් බර බර ගගා ඉදල වාත වෙලා සල්ලි දීල තිබ්බ. පස්සෙ මාස කීපයක් යනකොට ඒක වැහුව :lol:

    CDB එකේ නම් හොද රෙටින් එකක් තියනව. මගෙ සල්ලි තියෙන්නෙත් ඒකෙ :baffled::dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    CDB bank ekak nemei finance company ekak.

    CDB - Citizens Development Business Finance PLC
    ow oka issara ceylinco development bank...ceylinco ake case aken passe keduna aka..issarath bank kiyala name aka tibbata finance thama kale