fl studeo/acid දන්නා කට්ටිය
fl studeo/acid එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද
fl studeo/acid එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද
FL Studio එකේ පොඩ්ඩක් settings වලට යන්න වෙනවා ඕක කරන්න.
OPTIONS > PROJECT SETTING
TRUE 6/8
========
BARS = 6 & BEATS = 4
6/8 WITH SWING
=============
BARS = 6 & BEATS = 3
Settings වෙනස් කලාට පස්සේ tempo එක ආපහු adjust කරන්න ඕනේ. (2x)
Try කරල බලන්න.
BILA.කාවාඩි ටයිප් ඒවා හදන්නෙත් මෙහෙමද යාලුවේ
These threads might be useful to you. And I think "DJVodka" is the best person to get info about FL Studio.
Here's some of his threads
http://www.elakiri.com/forum/showthread.php?t=1468952
http://www.elakiri.com/forum/showthread.php?t=1469625
http://www.elakiri.com/forum/showthread.php?t=1472340
http://www.elakiri.com/forum/showthread.php?t=1607031