salicylic acid help!!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    මගේ සුදු හමේ පොඩි කලු තිතක් (wart එකක්) ඇවිත් තිබ්බා කොහෙන් හරි අඩු කුලෙ තැනක මගේ අත (upper arm) ගෑවිලා infect වෙලා. මාස 3 ක් salicylic acid 18 precent solution එක දවසට 1-2 ගානේ ගගා ඉදලා wart එක පේන්නැති නිසා (tbh කම්මැලි කම නිසා) නැවැත්තුවා. ආයේ සතියකින් ලොකු වෙලා ආවා. මන් ආයේ ගාන්න අරන් මාස 3 විතර දැන්. තව චුට්ටක් පේනවා.

    upto 12 weeks use කරන්න කියලා bottle එකේ ගහලා තියෙන්නේ.

    මන් දැන් එකම තැන මාස 6 විතර පාවිච්චි කරන නිසා වෙන repeated trauma එකෙන්,

    (1) කැන්සර් එකක් හැදෙන්න පුලුවන්ද?
    (2) මන් මේක තව මාසයක් continue කරාට අවුලක් නැද්ද?

    මට reassurance දෙන්න හොද හිතින්!
    @imhotep @nipund @emoji diaries @Dr Vishmi
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,598
    6,298
    113
    Narcissistic Sociopath Manipulator
    අත කපන්නම වෙනවා බං, කරන්න දෙයක් නැහැ. පුළුවන් නං පේරාදෙණිය හොස්පිටල් පලයන් උන් අත් දෙකම කපල එවන්නෙ.
     
    • Angry
    Reactions: Fiona Dabare

    nipund

    Well-known member
  • May 17, 2007
    705
    1,005
    93
    මගේ සුදු හමේ පොඩි කලු තිතක් (wart එකක්) ඇවිත් තිබ්බා කොහෙන් හරි අඩු කුලෙ තැනක මගේ අත (upper arm) ගෑවිලා infect වෙලා. මාස 3 ක් salicylic acid 18 precent solution එක දවසට 1-2 ගානේ ගගා ඉදලා wart එක පේන්නැති නිසා (tbh කම්මැලි කම නිසා) නැවැත්තුවා. ආයේ සතියකින් ලොකු වෙලා ආවා. මන් ආයේ ගාන්න අරන් මාස 3 විතර දැන්. තව චුට්ටක් පේනවා.

    upto 12 weeks use කරන්න කියලා bottle එකේ ගහලා තියෙන්නේ.

    මන් දැන් එකම තැන මාස 6 විතර පාවිච්චි කරන නිසා වෙන repeated trauma එකෙන්,

    (1) කැන්සර් එකක් හැදෙන්න පුලුවන්ද?
    (2) මන් මේක තව මාසයක් continue කරාට අවුලක් නැද්ද?

    මට reassurance දෙන්න හොද හිතින්!
    @imhotep @nipund @emoji diaries @Dr Vishmi
    මට හිතෙන්නේ ලොකු අවුලක් නැති වෙවී කියලා. ඒත් 100% ගරෙන්නට් කරන්න බෑ.
    Salicylic acid එකට කැන්සර් හැදෙනවා කියලා නෑ නේද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    මට හිතෙන්නේ ලොකු අවුලක් නැති වෙවී කියලා. ඒත් 100% ගරෙන්නට් කරන්න බෑ.
    Salicylic acid එකට කැන්සර් හැදෙනවා කියලා නෑ නේද?

    නැ කියලා තියෙන්නේනම්..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    මට reassurance දෙන්න හොද හිතින්!

    මගේ සුදු හමේ පොඩි කලු තිතක් (wart එකක්) ඇවිත් තිබ්බා කොහෙන් හරි අඩු කුලෙ තැනක මගේ අත (upper arm) ගෑවිලා infect වෙලා. මාස 3 ක් salicylic acid 18 precent solution එක දවසට 1-2 ගානේ ගගා ඉදලා wart එක පේන්නැති නිසා (tbh කම්මැලි කම නිසා) නැවැත්තුවා. ආයේ සතියකින් ලොකු වෙලා ආවා. මන් ආයේ ගාන්න අරන් මාස 3 විතර දැන්. තව චුට්ටක් පේනවා.

    upto 12 weeks use කරන්න කියලා bottle එකේ ගහලා තියෙන්නේ.

    මන් දැන් එකම තැන මාස 6 විතර පාවිච්චි කරන නිසා වෙන repeated trauma එකෙන්,

    (1) කැන්සර් එකක් හැදෙන්න පුලුවන්ද?
    (2) මන් මේක තව මාසයක් continue කරාට අවුලක් නැද්ද?

    මට reassurance දෙන්න හොද හිතින්!
    @imhotep @nipund @emoji diaries @Dr Vishmi
    විඥානය මායාවක්ද? ලොකු පකෙ නම් තියෙනවා හැබයි ,

    Genital warts වලට බෙහෙත් නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,420
    1
    42,503
    113
    salicylic acid කියන්නෙ ඩිස්ප්‍රින් වලට නේද?

    අහ් මට වැරදුණා
    ඩිස්ප්‍රින් කියන්නෙ acetylsalicylic acid
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    උබ කොහොමද කියන්නෙ infect වෙලාමයි කියලා කොහෙ හරි අත ගෑවිලා..? සමහර විට නිකන්ම ඇඟ ඇතුලෙන් හැදුන එකක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,420
    1
    42,503
    113
    උබ කොහොමද කියන්නෙ infect වෙලාමයි කියලා කොහෙ හරි අත ගෑවිලා..? සමහර විට නිකන්ම ඇඟ ඇතුලෙන් හැදුන එකක් වෙන්න පුලුවන්
    බෝවෙනවනං දිලීර ආසාධනයක්
    වෛරස්
     
    Last edited:
    • Like
    Reactions: Flappybird

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    උබ කොහොමද කියන්නෙ infect වෙලාමයි කියලා කොහෙ හරි අත ගෑවිලා..? සමහර විට නිකන්ම ඇඟ ඇතුලෙන් හැදුන එකක් වෙන්න පුලුවන්

    obviously පේනවා wart එකක් කියලා. HPV infection එකකින් තමයි warts එන්නේ. ඇගේ වෙන කොහෙවත් warts නැ, ඉතින් එලියෙන් තමයි එන්න ඕනේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,420
    1
    42,503
    113
    obviously පේනවා wart එකක් කියලා. HPV infection එකකින් තමයි warts එන්නේ. ඇගේ වෙන කොහෙවත් warts නැ, ඉතින් එලියෙන් තමයි එන්න ඕනේ..
    අහ් වෛරස් එකකින් නේද...
     
    • Like
    Reactions: Fiona Dabare

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,956
    4,585
    113
    Abyss
    උඹට Paranoia ද බං. Venlafaxine 225MG එකට Mirtazapine 45mg එකතු කර ගනින්. California Rocket Fuel
    ooka denne paranoia walata newey yakoo

    depression & anxiety walata

    mata deela thibbeth oya deka 2019di