Claud code එකෙන් website සෑදීම

shenat

Well-known member
  • May 13, 2007
    59,037
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    නිකන්ම දෙන එකෙන් ඉස්සෙල්ල නිකන් හිතෙන විදියට වචන ගහලා ට්‍රයි කරපන්. ඔහොම දවසක් කරද්දි improve කරලා prompt දෙන්න ඕන විදිය එහෙම තේරෙනවා

    වෙන මුකුත් හිතන්නෙ නැතුව මුලින් basic සයිට් එකක් හදපන්.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,606
    957
    113
    No Place
    යකාට ඕන විදියට වැඩේ කරන්න ගියොත් යකා කට්ටඩියට වැහෙනව. හැබැයි Subject එක දැනන් කරොත්, කට්ටඩියට පුළුවන් යකාගෙන් හරකෙක්ගෙන් වැඩ ගන්නව වගේ වැඩ ගන්න...
    මේක තමා ඇත්ත වැඩේ ගැන දන්නේ නෑ බලගතු prompt වලින් කරගන්න හදන්නේ ඊටපස්සේ ඉතින් ලෝකේ කොහෙවත් නැති මගුල් වෙන්න ගන්නවා