FL STUDIO TUTORIAL PART 02

DJvodka

Member
Mar 31, 2009
3,375
291
0
A land like no other
FL Studio Tutorial PART 2

[FONT=&quot]කලින් [/FONT]PART[FONT=&quot] 1 [/FONT][FONT=&quot] ත්‍රෙඩ් එක බැලුව කියල හිතනව. මේ ටියුටෝරියල් එකෙන් ඉගෙන ගන්න යන්නෙ [/FONT][FONT=&quot]FL Studio[/FONT][FONT=&quot] එකේ තියෙන [/FONT][FONT=&quot]Mixer [/FONT][FONT=&quot]එක බාවිතා කරල කොහොමද [/FONT][FONT=&quot]Instruments [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] FX apply [/FONT][FONT=&quot]කරන්නෙ කියල. ඉස්‍සර වෙලාම [/FONT][FONT=&quot]Mixer[/FONT][FONT=&quot] එක කියන [/FONT][FONT=&quot]device [/FONT][FONT=&quot]එක ඇයි බාවිතා කරන්නෙ කියල බලමු. මේ ගැන මුලික වැටහීමක් තියෙනවනම් පහල තියෙන [/FONT][FONT=&quot]FL Studio Mixer [/FONT][FONT=&quot]කොටසට පනින්න.[/FONT]
[FONT=&quot]දැන් බලමු පොඩි සිද්දියක්. හිතන්න ඔයා ගාව තියෙනව ලස්සනට රෙකෝඩ් කරපු ඩ්‍රම් ට්‍රැක් එකක්. තව බොක්කටම වදින [/FONT][FONT=&quot]Bass line [/FONT][FONT=&quot]එකක් සහ [/FONT][FONT=&quot]Lead guitar track[/FONT][FONT=&quot] කීපයක්. දැන් මේ [/FONT][FONT=&quot]Audio files [/FONT][FONT=&quot]ටික ඔයාගෙ කම්පියුට එකේ තියෙනව. ඔයාට තියෙන ‍ජොබ් එක තමයි මේ ටික ඔක්කොම එකතු කරල එක [/FONT][FONT=&quot]Track [/FONT][FONT=&quot]එකකට ගන්න එක. අයියෝ ඕකත් ගේමක්ද? ඔක්කොම ටික එකපාර ට්‍රැක්ස් ටික [/FONT][FONT=&quot]software [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල තනි [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එකට අරවයෙ [/FONT][FONT=&quot]OUT [/FONT][FONT=&quot]එක දීල රෙකෝඩ් කරන එක කියල ඔයා කියනව. ඔයා හරියටම හරි! මේ ට්‍රැක්ස් ටික වෙන වෙනම [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල, ඒව වල [/FONT][FONT=&quot]output [/FONT][FONT=&quot]ටික තනි [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එකකට ගන්න ජොබ් එක කරන්නෙ මේ [/FONT][FONT=&quot]Mixer[/FONT][FONT=&quot] එක. දැන් ඔයා හරිම සතුටින් ඔයා කරපු [/FONT][FONT=&quot]Mix [/FONT][FONT=&quot]එක අහන්න ගන්නවා. හුටා! කන පැලෙන්න වගේ සද්දයක්නෙ එන්නෙ. ඒ මදිවට බේස් එක බර බර ගානවා. කික් එක බේස් එකෙන් වැහිල ඇහෙන්නෙ නෑ. සවුන්ඩ්ස් වල [/FONT][FONT=&quot]phase out [/FONT][FONT=&quot]වෙලා, සමහර [/FONT][FONT=&quot]frequency [/FONT][FONT=&quot]කන පැලෙන්න ඇහෙනව, තව සමහර [/FONT][FONT=&quot]frequency[/FONT][FONT=&quot] ඇහෙන්නෙම නෑ.‍‍.. එක ජංජාලයයි. මෙන්න මේකට තමයි කියන්නෙ [/FONT][FONT=&quot]unmixed track [/FONT][FONT=&quot]එකක් කියල. ඒත් ඉතින් මං [/FONT][FONT=&quot]Mix [/FONT][FONT=&quot]කරානෙ? [/FONT][FONT=&quot]Mix [/FONT][FONT=&quot]කරනව කියන්නෙ සද්ද ගොඩක් තනි සද්දයකට ගන්නව කියන එකම විතරක් නෙවෙයි.[/FONT][FONT=&quot]හරි පස්සෙ මික්සින්ග් ගැන කතා කරමු.[/FONT]

[FONT=&quot]මෙන්න තියෙනව සාම්ප්‍රදායික හාඩ්වෙයා මික්සර් එකක්.[/FONT]


347iuk4.jpg




[FONT=&quot]ඔය උ‍ඩ රූපෙ යටින්ම තියෙන්නෙ ෆේඩර්ස්. මේවා [/FONT][FONT=&quot]Volume controllers [/FONT][FONT=&quot]කියලත් හදුන්වනවා. මේ ෆේඩර්ස් වලින් අපිට පුලුවන් වෙනව, වෙන වෙනම ට්‍රැක්ස් වල [/FONT][FONT=&quot]volume level [/FONT][FONT=&quot]එක පාලනය කරන්න. මේ මික්සර් එකේ ට්‍රැක්ස් 16ක් තියෙනවා. [/FONT][FONT=&quot]Mono 12 stereo 2(mono x 2). [/FONT][FONT=&quot]උඩින්ම තියෙන කලුපාට පෝට් වලට තමයි මයික් හරි වෙන [/FONT][FONT=&quot]instrument plug [/FONT][FONT=&quot]කරන්නෙ. හිතන්නකො මික්සර් එකේ වම් පැත්තෙ කෙරවලේම තියෙන [/FONT][FONT=&quot]track[/FONT][FONT=&quot] 1 ඉදන් [/FONT][FONT=&quot]Audio signal [/FONT][FONT=&quot]එකක් එනවා. ඒකියන්නෙ මොකක් හරි ශබ්දයක්. දැන් ඔය [/FONT][FONT=&quot]Audio signal [/FONT][FONT=&quot]එක ඒ පේලියෙ යටම තියෙන‍ ෆේඩර් එක දක්වා එනවා. ඇවිල්ල පොඩ්ඩක් මහන්සි එහෙම නිවාගෙන කෙලින්ම පනිනව ඔය දකුනු පැත්තෙ කෙලවරම තියෙන [/FONT][FONT=&quot]Main Mix\Master Buss track [/FONT][FONT=&quot]එකට. ඔතන තියෙන අනිත් ට්‍රැක් වලිනුත් ශබ්දයක් නිකුත් වුනොත් පෙර හා සමාන විදියකට මාස්ටර් බස් එකට පනිනවා. [/FONT][FONT=&quot]Master Buss track [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]out [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]Audio signal[/FONT][FONT=&quot] එක තමයි අපේ [/FONT][FONT=&quot]Speaker [/FONT][FONT=&quot]වලට එහෙමත් නැත්තම් කනට වදින්නෙ.[/FONT]

[FONT=&quot] දැන් ඔය කිව්වෙ ශබ්දය ගමන් කරන සරලතම විදියයි. තව මේ සිග්නල් පාත් එක මැදට එක එක ජාතියෙ [/FONT][FONT=&quot]FX devices [/FONT][FONT=&quot]හරහා ඇවිල්ල [/FONT][FONT=&quot]Master Buss track [/FONT][FONT=&quot]එකට එන්න පුලුවන් හැකියාව තියෙනවා. උදාහරනයක් විදියට ගත්තොත්, අපේ [/FONT][FONT=&quot]Lead guitar [/FONT][FONT=&quot]එකේ එන්නෙ ටිකක් විතර [/FONT][FONT=&quot]muddy sound [/FONT][FONT=&quot]එකක්‍‍. ඒකියන්නෙ හරිම අමිහිරි කන පිරෙන්න එන ශබ්දයක්. අපි‍ට ඕන මේක පොඩ්ඩක් කනට [/FONT][FONT=&quot]cool [/FONT][FONT=&quot]විදියට හදාගන්න. මේකට තියෙනව [/FONT][FONT=&quot]Device [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Equalizer [/FONT][FONT=&quot]කියල. මෙකෙන් අපි අපිට ඇසීමට අනවශ්‍යය [/FONT][FONT=&quot]muddy frequency range [/FONT][FONT=&quot]එක අඩු කරනවා. දැන් මේක අපි දාන්න ඕන [/FONT][FONT=&quot]Lead guitar [/FONT][FONT=&quot]එක තියෙන [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එකට විතරයි. එහෙනම් අර කලින් තිබුන [/FONT][FONT=&quot]mixer [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]input([/FONT][FONT=&quot]ඉහල) එකයි [/FONT][FONT=&quot]fader ([/FONT][FONT=&quot]පහල) එකයි අතරට [/FONT][FONT=&quot]connect [/FONT][FONT=&quot]කරානම් වැඩේ හරි.[/FONT]

[FONT=&quot]FL Studio Mixer[/FONT]



[FONT=&quot]
35k4jk3.jpg
[/FONT]




[FONT=&quot]ඔය ඉහලින් දාලා තියෙන්නෙ අපේ [/FONT][FONT=&quot]FL Studio[/FONT][FONT=&quot] එකට දාලා එවන [/FONT][FONT=&quot]software Mixer [/FONT][FONT=&quot]එක. ලස්සනයි නේ. මේකෙ අපි කලින් බලපු හාඩ්වෙයා මික්සර් එකට වඩා ටිකක් වෙනස්. [/FONT][FONT=&quot]Master Buss track[/FONT][FONT=&quot] එක තියෙන්නෙ වම් අත පැත්තෙ කොනේම. තව මොනවද මගුල් වගයක් තියෙනව දකුනු පැත්තෙ. අපි එහෙනම් ටික ටික මේක මස් කරල බලමු. රූපයේ අංක 3 න් දක්වල තියෙන්නෙ කලින් මික්සර් එකේ වගේම සාමාන්‍යය ට්‍රැක්ස් 6ක්. දැනට සිලෙක්ට් වෙලා තියෙන්නෙ 1වෙනි [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එක. අන්න ඒ සිලෙක්ට් වුන [/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]එකට අදාල තොරතුරු සහ [/FONT][FONT=&quot]attributes [/FONT][FONT=&quot]තමයි දකුනු පැත්තෙ 6-9 දක්වාත් [/FONT][FONT=&quot]A-C [/FONT][FONT=&quot]දක්වාත් තියෙන්නෙ. අංක 6 දැනට අමතක කරමු. අංක 8 තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ.[/FONT][FONT=&quot]මේවට කියන්නෙ [/FONT][FONT=&quot]FX slots [/FONT][FONT=&quot]කියල. අපිට [/FONT][FONT=&quot]Audio [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]Effect [/FONT][FONT=&quot]දාගන්න අවශ්‍යය නම් කරන්න තියෙන්නෙ [/FONT][FONT=&quot]FX slots[/FONT][FONT=&quot] 8න් එකක් බාවිතා කරන එක. මාස්ටර් ට්‍රැක් එක ඇතුලුව අනිත් සියලුම ට්‍රැක්ස් වලට උපරිම වශයෙන් [/FONT][FONT=&quot]FX[/FONT][FONT=&quot] 8 බැගින් දාගන්න පුලුවන්. 8ට වඩා වැඩි‍ය දාගන්න නම් මික්සර් [/FONT][FONT=&quot]routing [/FONT][FONT=&quot]ගැන ඉගෙන ගන්න වෙයි. ඔය ට්‍රැක්ලිස්ට් එකට යටින් තියෙන්නෙ (අංක 9) තවත් වැදගත් [/FONT][FONT=&quot]options [/FONT][FONT=&quot]කීපයක්. [/FONT][FONT=&quot]Graphic Eq, Panner, Stereo separator, PDC (Pluggin delay compensation) [/FONT][FONT=&quot]වගේ දේවල් මෙතන අඩංගු වෙනව. මෙතනින ගොඩක්ම වැදගත් වෙන්නෙ [/FONT][FONT=&quot]PDC[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]Stereo separator[/FONT][FONT=&quot] ගැන ඉස්සරහට බලමු. අංක 5 න් දක්වල තියෙන්නෙ [/FONT][FONT=&quot]Volume level indicator [/FONT][FONT=&quot]එක. මේකෙන් අපේ ට්‍රැක්ස් [/FONT][FONT=&quot]Clip [/FONT][FONT=&quot]වෙනවද කියල නිතරම අප්ඩේට් කරනව. [/FONT][FONT=&quot]Clipping [/FONT][FONT=&quot]කියන්නෙ අපි යවන [/FONT][FONT=&quot]audio signal [/FONT][FONT=&quot]එකේ උපරිම තීව්‍රතාවයට වඩා (0[/FONT][FONT=&quot]DB <) [/FONT][FONT=&quot]වැඩි වුනාම සවුන්ඩ් එක [/FONT][FONT=&quot]distort [/FONT][FONT=&quot]වෙනව. ඒක [/FONT][FONT=&quot]Analog recording [/FONT][FONT=&quot]එකකදි ගොඩක් වෙලාවට මේක ශබ්දය අමුතු විදියට වෙනස් කරනවා. නමුත් [/FONT][FONT=&quot]Digital [/FONT][FONT=&quot]ලෝකෙදි කිසිම විදියකින් [/FONT][FONT=&quot] signal[/FONT][FONT=&quot] එකක් 0[/FONT][FONT=&quot]D[/FONT]b [FONT=&quot]වලට වඩා ‍යන්න විදියක් නෑ. ගියොත් කඩුවෙන් කැපුව වගේ ඒ බිට්ස් ටික කපලා දානවා. නමුත් [/FONT]Analog mixers [FONT=&quot]වල‍ හොද [/FONT]head room [FONT=&quot]එකක් ත‍ියෙන නිසා [/FONT]0Db[FONT=&quot] වලට වඩා [/FONT]signal [FONT=&quot]එකක් ගිහින් [/FONT]harmonic distortion[FONT=&quot] කියන දේ සිද්දවෙනව. මේක ඩිජිටල් වගේ නෙවෙයි කනට හරිම මිහිරියි. තව මේ දෙවර්ගය ගැන ඕන තරම් විස්තර තියෙනව කියන්න, නමුත් අපි මූලිකව සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගන්න නිසා දැනට ප්‍රමානවත්.[/FONT]

[FONT=&quot] හරි දැනට මේගැන කතා කලා ප්‍රමානවත් කියල හිතනව. ඉස්සරහට බලමු [/FONT]Mixer Routing [FONT=&quot]වගේ [/FONT]advanced topic [FONT=&quot]එකක් ගැන කතා කරන්න. දැන් ඉක්මනින් පොඩි ටියුටෝරියල් එකක් බලමු කොහොමද අපි ගාව තියෙන [/FONT]Audio file [FONT=&quot]එකකට [/FONT]Reverb [FONT=&quot]කියන [/FONT]effect [FONT=&quot]එක දාන්නෙ කියල. ඔක්කොටම කලින් [/FONT]Reverb[FONT=&quot] එක ගැන දන්නෙ නැතත්ම් මේටිකත් කියවල ඉමු. ඉස්කෝලේ තියෙන [/FONT]main hall [FONT=&quot]එක මතකද? ඒකට ගිහින් හයියෙන් කෑගැහුවොත් අමුතු ගැඹුරක් වගේ දෙයක් දැනිල තියෙනවද? [/FONT]Bathroom [FONT=&quot]එකේ සිංදුවක් කියන කොට පොඩි ආතල් එකක් තියෙනව නේද? අන්න එකට[/FONT][FONT=&quot]තමයි කියන්නෙ [/FONT]Reverberation Effect [FONT=&quot]‍එක කියල. දැන් අපි කරන්න යන්නෙ අපි ගාව තියෙන [/FONT]Drum loop Audio file [FONT=&quot]එකකට මේ [/FONT]Effect [FONT=&quot]‍එක දාන එක.[/FONT]

How to :
Step 01 : [FONT=&quot]මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න. දැන් [/FONT]step sequencer [FONT=&quot]එකේ [/FONT]patch[FONT=&quot] එකක් උඩ [/FONT]right click [FONT=&quot]කරල [/FONT]insert--> Audio clip [FONT=&quot]තෝරන්න.[/FONT]
az9fuw.jpg

[FONT=&quot]දැන් අලුත් [/FONT]Audio clip[FONT=&quot] කියල [/FONT]step sequencer [FONT=&quot]එකේ [/FONT]patch[FONT=&quot] එකක් ඇවිල්ල ඇති. දැන් මේ [/FONT]patch[FONT=&quot] එකට අපි ගාව තියෙන [/FONT]drum loop [FONT=&quot]එකේ [/FONT]location [FONT=&quot]එක දෙන්න ඕන. ඔයා ගාව ලූප් එකක් නැත්තම් පහල මම හදපු ලූප් එකක් ඇති.[/FONT]
http://www.mediafire.com/?hrppq5ca1op2lvc

Step 0[FONT=&quot]2[/FONT] :[FONT=&quot] දැන් [/FONT]Audio patch [FONT=&quot]එක උඩ ක්ලික් කරාම [/FONT]Channel settings window [FONT=&quot]එක පෙනෙයි. එකේ ෆෝල්ඩර් එකක් වගේ තියෙන එක ක්ලික් කරල අර [/FONT]Audio[FONT=&quot] ෆයිල් එක [/FONT]select [FONT=&quot]කරගන්න.[/FONT]
xl9zlj.jpg

[FONT=&quot]දැන් [/FONT]Playlist [FONT=&quot]එක [/FONT]open [FONT=&quot]කරගෙන ක්ලික් එකක් දුන්ම අපි ගත්ත ක්ලිප් එකේ [/FONT]waveform view[FONT=&quot] එක දිස්වෙයි.[/FONT]

Step 0[FONT=&quot]3[/FONT] :[FONT=&quot] දැන් [/FONT]Song mode [FONT=&quot]එක [/FONT]activate [FONT=&quot]කරල අහල බලන්න. හරි මේ ක්ලිප් එකට තවම කිසිම ඉෆෙක්ට් එකක් ඇඩ් කරල නෑ. දැන් අර කලින් කියපු රීවබ් එක මේ ක්ලිප් එකට දාන්නයි යන්නෙ. නැවතත් [/FONT]Channel settings window [FONT=&quot]එක ඕපන් කරගන්න. අපිට දැන් කරගන්න ඕන [/FONT]Audio patch[FONT=&quot] එකේ [/FONT]output [FONT=&quot]එක [/FONT]mixer [FONT=&quot]එක් [/FONT]Insert1 channel [FONT=&quot]එකට [/FONT]route [FONT=&quot]කරගන්න එක. රූපයේ විදියට [/FONT]FX display [FONT=&quot]එක 1 ක් විදියට වෙනස් කරගන්න. දැන් නැවත [/FONT]play [FONT=&quot]කරල බලුවොත් මික්සර් එකේ මාස්ටර් චැනල් එකත් එක්ක [/FONT]Insert1 channel [FONT=&quot]එකත් වැඩ කරනව පෙනේවි.[/FONT]
25gvyoi.jpg

Step 0[FONT=&quot]4[/FONT] :[FONT=&quot] දැන් මික්සර් එක ඕපන් කරගෙන [/FONT]Insert1 [FONT=&quot]එක උඩින් ක්ලික් කර සිලෙක්ට් කරගන්න. දැන් පොඩි රවුටින්ග් වැඩක් කරන්න යන්නෙ. රිවබ් එකක් සාමාන්‍යයෙන් කෙලින්ම මුලි සිග්නල් එකටම ඇඩ් කර ගන්නෙ නෑ. ඇඩ් කර ගන්නෙ සිග්නල් එකෙන් කොටසකට විතරයි. ඒ නිසා මේ වැඩේ කරගන්න [/FONT]FL Send Tracks [FONT=&quot]බාවිතා කරන්න වෙනව. [/FONT]Analog mixer [FONT=&quot]අත පත ගාපු අය මේ වට කියන්නෙ [/FONT]Aux returns [FONT=&quot]කියල. [/FONT]Insert1 [FONT=&quot]එකේ අවුට් එකෙන් කොටසක් [/FONT]Send Track[FONT=&quot] එකට රවුට් කරන්නනයි දැන් යන්නෙ. පොඩ්ඩක් මෝල් වගේ නම් ඉවසගෙන ඉන්නකො ඉස්සරහට සවිස්තරව කියන්නම්. දැන් මතකයි නෙ, අපි සිලෙක් කරගෙන ඉන්නෙ තාම පලවෙනි ඉන්සර්ට් එක. දැන් හිමින් සීරුවේ මික්සර් එකේ දකුනු කෙලවර තියෙන [/FONT]Send 1 [FONT=&quot]කියන චැනල් එකේ යටම තියෙන පොඩි නොබ් එක රූපයෙ තියෙන විදියට වැඩි කරගන්න. මේ කියපු විදියටම කර ගත්තෙ නැතිවුනොත් වැඩ වරදින්න පුලුවන්.[/FONT]
2rzan3a.jpg

[FONT=&quot]දැන් ඔයා වැඩේ හරියට කරානම් [/FONT]song [FONT=&quot]එක [/FONT]play[FONT=&quot] කරනකොට [/FONT]send 1 [FONT=&quot]එකෙනුත් [/FONT]signal[FONT=&quot] එන්න පටන් ගන්නව.[/FONT]

Step 0[FONT=&quot]5[/FONT] :[FONT=&quot] මෙන්න අන්තිම ස්ටෙප් එක. දැන් කරන්න තියෙන්නෙ [/FONT]send 1[FONT=&quot] එකට [/FONT]Fruity Reverb 2 pluggin [FONT=&quot]එක ඇඩ් කරගන්න එක. ඒකෙන් තිමයි රිවබ් එක වැඩකරන්නෙ. මුලින්ම [/FONT]send 1[FONT=&quot] එක කලින් චැනල් එක සිලෙක්ට් කරගත්ත වගේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සෙ රූපෙ තියෙන විදියට [/FONT]Fruity Reverb 2 pluggin [FONT=&quot]එක ඇඩ් කරගන්න.[/FONT]
2wbx5b8.jpg

[FONT=&quot]දැන් ඉතින් ඩන් තමයි. එවුනාට මේ ක අපිට ඔන විදියට ඉෆෙක්ට් එක කන්ෆිගර් කරගන්න අවශ්‍යය නිසා පහල [/FONT]screen shot [FONT=&quot]එකේ තියෙන විදියට මේක ටියුන් කරගන්න. මම මේක පොඩ්ඩක් [/FONT]breathing effect [FONT=&quot]එක අරගන්න හදල තියෙනව ‍ඒක නිසා මේකෙ ආටිෆිශල් ගතිය වැඩිනම් ඔය [/FONT]Del [FONT=&quot]කියන පැරාමීටර් එක අඩුම කරන්න. [/FONT]

[FONT=&quot] එහෙනම් දැනට ඇති කියල හිතෙනව. වැදගත්වුනා කියල හිතනව නම් පොඩි කමෙන්ට් එකක්දාල යන්න. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. ඊලග ටියුටෝරියල් එකට මොනවහරි ඕනෙ නම් කියල යන්න. හරි [/FONT]Part 3 [FONT=&quot]එකෙන් හමුවෙමු [/FONT]:D

FL Studio Part 1


 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    5,452
    2,996
    113
    N/A
    ela, 24h inna one rep denna.
    dana thread chat eken yaluwanta yawana ekai. akamaththak nathi ayata visitor messages widihata dana ekai thama godak aya karanne. mewaye post dala nikanma reply enne na. uda thiyaganna yam yam dewal karanna wenawa. ;)
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    227
    30
    28
    Colombo
    ELA ELA BUMP.. mat tracks karanne FL Studio 10 eken.. Patta pata pata.. adu resources walin loku wadak karanna puluwan.. reason, pro tools walata badu gdak oni.. api rajapaksha paule nemeine ochchara salli viyadam karanna.. :P me wage thread ekak dana ekata thanx machan aluten me field ekata ena ayata loku help ekak...
     

    DJvodka

    Member
    Mar 31, 2009
    3,375
    291
    0
    A land like no other
    Part 3 Beat Making ගැන ඇතුලත් කරන්න ඉන්නෙ ලගදීම. රැදී සිටින්න :Dහැමෝගෙම කමෙන්ට්ස් ගොඩක් වටිනව. ඉදිරියට හොද ප්‍රතිචාර බලාපොරොත්තු වෙනව. තේරෙන්නෙ නැති දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
     
    Sep 30, 2009
    643
    40
    0
    33
    හදෙ
    එල එල, තොට රෙප් දෙන්න බැලු,
    උබට අපි කිව්වනෙ එ කාලෙ ඉදලම ඔක කරපන් කියලා.:angry::angry::angry::angry:
    එහෙනම් අර ගොන් පසනයට වඩා උඹෙ ට්‍රැක් ඉරාජ් ගන්නවනෙ.


    අහ් එලකිරි යලුවනෙ උබල දන්නෙ නැනෙ ඔය දැන් ඉරාජ්ට ටැක් හදන පසන් කියන එකයි දැන් මෙ ත්‍රෙඩ් එක පටන් ගත්ත DJvodka(තිලන්ක ) අපෙ ඉස්කොලෙ හිටියෙ එ කලෙත් මුන්දෙන්න තරගෙට ට්‍රැක් හැදුවා,
    එ කාලෙනම් ඔය පසන් කියන එකගෙ ට්‍රැක් මෙලො රහක් නැ,:no::no::no::no::no:
    හැබයි උ දත හින්ද ඉස්සරහට ගියා.
    මු ගොන වගෙ Bio කරන්න අවා.( ගොනානෙ )
    දැන් උ ඉරාජ්ට ට්‍රැක් හදනවා, මු ගෙදරට වෙල හාල්ගරනවා
    දැන්නම් මුගෙ මොලෙ පැදිල වගෙ.:yes::yes::yes::yes::yes:
    එලිවෙන ජාමෙට මුගෙන් හොද හොද වැඩ කැලි ටිකක් බලගන්න පුලුවන් වෙයි වගෙ,
    ජයවෙවා මචො:D:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    DJvodka

    Member
    Mar 31, 2009
    3,375
    291
    0
    A land like no other
    එල එල, තොට රෙප් දෙන්න බැලු,
    උබට අපි කිව්වනෙ එ කාලෙ ඉදලම ඔක කරපන් කියලා.:angry::angry::angry::angry:
    එහෙනම් අර ගොන් පසනයට වඩා උඹෙ ට්‍රැක් ඉරාජ් ගන්නවනෙ.


    අහ් එලකිරි යලුවනෙ උබල දන්නෙ නැනෙ ඔය දැන් ඉරාජ්ට ටැක් හදන පසන් කියන එකයි දැන් මෙ ත්‍රෙඩ් එක පටන් ගත්ත DJvodka(තිලන්ක ) අපෙ ඉස්කොලෙ හිටියෙ එ කලෙත් මුන්දෙන්න තරගෙට ට්‍රැක් හැදුවා,
    එ කාලෙනම් ඔය පසන් කියන එකගෙ ට්‍රැක් මෙලො රහක් නැ,:no::no::no::no::no:
    හැබයි උ දත හින්ද ඉස්සරහට ගියා.
    මු ගොන වගෙ Bio කරන්න අවා.( ගොනානෙ )
    දැන් උ ඉරාජ්ට ට්‍රැක් හදනවා, මු ගෙදරට වෙල හාල්ගරනවා
    දැන්නම් මුගෙ මොලෙ පැදිල වගෙ.:yes::yes::yes::yes::yes:
    එලිවෙන ජාමෙට මුගෙන් හොද හොද වැඩ කැලි ටිකක් බලගන්න පුලුවන් වෙයි වගෙ,
    ජයවෙවා මචො:D:D:D:D:D:D:D

    අෆ්ෆා මාර රිවිව් එකක්නෙ.:love: ගෙදරින් දෙන්නෑබන් කීබෝඩ් එකට අත තියන්නවත් :(තැන්කූ කිව්ව කමෙන්ට් එකට. කෝමද දැන් ජීවිතේ?
     
    Sep 30, 2009
    643
    40
    0
    33
    හදෙ
    අෆ්ෆා මාර රිවිව් එකක්නෙ.:love: ගෙදරින් දෙන්නෑබන් කීබෝඩ් එකට අත තියන්නවත් :(තැන්කූ කිව්ව කමෙන්ට් එකට. කෝමද දැන් ජීවිතේ?

    ඉන්නව බන් ආතල් එකෙ වැලක් බලාගෙන :yes::yes::yes::yes::yes: