Flac Free download කරන්න site එකක් ???
English අලුත් පරණ සින්දු ෆුල් ඇල්බම් නැතුව සින්දු වෙන වෙනම flac විදිහට free download කරන්න හොඳ සයිට් දන්නේ නැද්ද ?
කලින් ඩවුන්ලෝඩ් කරේ freeflac(dot)com කියන සයිට් එකෙන්.උන් දැන් flac ඩවුන්ලෝඩ් කරන්න පොයින්ට්ස් ඕන , පොයින්ට්ස් ගන්න සල්ලි ගෙවන්න ඕන සිද්දියක් දාලා ඩවුන්ලෝඩ් කරන්න විදිහක් නෑ
ටොරන්ට් එහෙම එච්චර හරියන්නේ නෑ.පරණ සින්දු එහෙම seed නෑ ගොඩක් ඒවාට.මොකක් හරි සයිට් එකක් තියනවනම් කියන්න 