Flac Free download කරන්න site එකක් ???

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Flac Free download කරන්න site එකක් ???

    English අලුත් පරණ සින්දු ෆුල් ඇල්බම් නැතුව සින්දු වෙන වෙනම flac විදිහට free download කරන්න හොඳ සයිට් දන්නේ නැද්ද ?

    කලින් ඩවුන්ලෝඩ් කරේ freeflac(dot)com කියන සයිට් එකෙන්.උන් දැන් flac ඩවුන්ලෝඩ් කරන්න පොයින්ට්ස් ඕන , පොයින්ට්ස් ගන්න සල්ලි ගෙවන්න ඕන සිද්දියක් දාලා ඩවුන්ලෝඩ් කරන්න විදිහක් නෑ :sorry: ටොරන්ට් එහෙම එච්චර හරියන්නේ නෑ.පරණ සින්දු එහෙම seed නෑ ගොඩක් ඒවාට.මොකක් හරි සයිට් එකක් තියනවනම් කියන්න :cool:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මුලින්ම Deezer එකෙන් ෆ්‍රී එකවුන්ට් එක්ක හදාගනින්.පස්සේ මේකෙන්
    deezloader ඩවුන්ලෝඩ් කරලා ඒකට අර ඩීසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්.ඊට පස්සේ සර්ච් කර කර බාන්න තියෙන්නේ.ඩීසරේ තියන ඕන එකක් බෑවැකි මම හිතන්නේ..
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මුලින්ම Deezer එකෙන් ෆ්‍රී එකවුන්ට් එක්ක හදාගනින්.පස්සේ මේකෙන්
    deezloader ඩවුන්ලෝඩ් කරලා ඒකට අර ඩීසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්.ඊට පස්සේ සර්ච් කර කර බාන්න තියෙන්නේ.ඩීසරේ තියන ඕන එකක් බෑවැකි මම හිතන්නේ..

    thanks mchn.me system eka lesi.:love:
    uba dipu setup ekanam wada kare na.mn reddit post ekaka thibba link ekakin download karagaththa setup eka
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    thanks mchn.me system eka lesi.:love:
    uba dipu setup ekanam wada kare na.mn reddit post ekaka thibba link ekakin download karagaththa setup eka

    අඩේ එහෙමද.මම දැම්ම වෙලාවේ ඒක වැඩ කලා.ඒකේ එක එක වර්ෂන් වල අවුල්නම් එනවා තමා.