මචංලා මට මෙන්න මේ ජාතියේ ෆෝන් එකක් ගන්න ඕන.....බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නැහැ...ෆ්ලැප් ටයිප් ෆෝන් එකක් වෙන්නයි ඕන...ශේප් එක තරමක් කොටු හැඩය වුනා නම් හොඳයි....එලකිරියෙ ෆෝන් ශොප් කරන අය ඉන්නවා නම් දැනුවත් කරන්න....