මගේ ළග huawei p30 Lite එකක් තියනවා. Phone එක no power. පාරේ වැටිලා bus එකට අහු වෙලා කුඩු වෙලා තියෙන්නේ.. ගලවලා බැලුවම motherboard එකත් ටිකක් damage වෙලා.
මේ ෆෝන් එකේ Nand flash memory එක ( internal memory ) මේ model එකේම motherboard එකකට දාලා data ටික බේරගන්න තමයි ඕන.. aliexpress motherboard එ model එකම තියනවා..
Advanced repair කරන shop එකක් හරි වැඩ්ඩෙක් දන්නවා නම් කියපල්ලකෝ උබල දන්න.. colombo අවට නම් ලේසි.. දුර වුණත් ඕකේ වැඩකරුවෙක් නම් ,