Flash ඇප් එකට මක් වෙලාද commercial bank

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සල්ලි යවන්න බෑනෙ බං බෑන්ක් චාජස් මදි කියනවා රුපියල්30‍යි නේ අදර් බෑන්ක් යවනකොට කැපෙන්නෙ සල්ලි තියෙනවා ඇප් එකේ අප්ඩේට් එකකුත් නෑ. මෙහෙම එනවා උබලගෙත් මෙහෙමද නැත්තන් මගෙ විතරක්ද 😑. හොට්ලයින් ගත්ත හරියන් නෑ උන් ආන්සර් කරන්නෙත් නෑ බල්ලො.
    F6F9ED5D-15A8-4371-AE15-09BBD1256AD7.jpeg
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔයා transfer කරන account එකේ සල්ලි තිබ්බට flash account එකේ සල්ලි නෑ. ඒකයි
     
    • Like
    Reactions: akshanz 2.0