ඔව් මචං බෑන්ක් එකට යන්න ඕන නෑ ඔන්ලයින් රෙජිස්ටර්වෙලා උන්ගේ කස්ටමර් කෙයාර් එකට කතාකරලා ඇක්ටිව් කරගන්න ඕන
Details වැරදි කියනවනේ බන්, Passbook එකේ තියෙන Details තමයි දුන්නේ :confused:
ඔව් මචං බෑන්ක් එකට යන්න ඕන නෑ ඔන්ලයින් රෙජිස්ටර්වෙලා උන්ගේ කස්ටමර් කෙයාර් එකට කතාකරලා ඇක්ටිව් කරගන්න ඕන
Matath una bn meka dan ,magenm podi ganak 100k ,sever error kiyla awe et mage anith account eken adu wela,munta call gathtata answr mrnne,me dwswl kwrut me app eka use karanna epaCommercial Bank එකේ Flash ඇප් එක පාවිච්චි කරනව නම් කට්ටිය. ලොකු ගණං බෑන්ක් අකවුන්ට් වලින් ටොප් අප් කරන්න හිතාගෙන ඉන්නව නම්. මුලින්ම ඒ ගාන ටොප් අප් කරන්න කළින් රුපියල් 10ක් වගේ දාල බලන්න හරියටම වැඩ කරනවද කියල. ඒක වැඩ කරොත් විතරක් ලොකු ගණං ටොප් අප් කරන්න. මොකද මෙයිට මාසෙකට කළින් වගේ මගේ යාලුවෙකුට 7000ගානක් නැති වුණා Flash එකට ටොප් අප් කරන්න ගිහිල්ල. ඊට පස්සෙ ඒ සල්ලි ටික ගන්න ඌට සතියක් කට්ට කන්න වෙලා. බැංකු දෙකටම කෝල් කරල විකාරයක් කරල ගත්තෙ.
අද මට ඒ දේම වුණා. වෙලාවට රුපියල් 400ක් ටොප් අප් කරන්න ගිහිල්ල. කරා විතරයි Internal Server Error කියල මැසේජ් එකක් ආව. ආයිත් මම 400ක් දැම්ම ඒකටත් ඒ මැසේජ් එකම ආව. එයිට ටිකකින් බෑන්ක් එකෙන් ආව 400 දෙකක් Withdraw කළා කියල. කිසිම ගානක් ෆ්ලෑෂ් එකට වැටිල නෑ. පස්සෙ හොට්ලයින් එකට කෝල් එකක් දුන්න නිකං මේ සිද්දිය කියන්න. එතකොට පැය ගානක් කෝල් එක ගිහිල්ල ආන්සර් කරපු එකාට කිසිම ගානක් නෑ. කතා කරපු එකත් කිසිම Professional ගතියක් නෑ. අද ෆ්ලෑෂ් යුනිට් එකේ අය වැඩ නැතිලු සමහරවිට හෙට එයිලු, හෙට කෝල් එකක් අරන් බලන්නලු. මට ඉතිං රුපියල් 800ක් නැති වුණ නිසා ඕක කවද හරි දවසක එයි කියල හිතාගෙන ඉන්න පුලුවන්. ඒත් මම එවෙලෙ කල්පනා කරේ දැන් JustPay Limit එකයි 25,000 කරල තියෙන එකේ ඔය විදියට 25,000 කාට හරි ට්‍රාන්ස්ෆර් කරන්න ටොප් අප් කරල ඔහොම දෙයක් වෙලා ආයිත් පාරක් ටොප් අප් කරල තව 25,000ක් නැති වෙලා 50,000ක්ම මිස් වුණොත් මේ අවුරුදු කාලෙ, Curfew ටයිම් එකක. ඒ හැම දේම වෙලා අර වගේ වගකීමක් කිසිම ගානක් නැතුව කස්ටම කෙයාර් එකෙන් කතා කරොත් එහෙම කෙනෙක් කොච්චර අසරණ වෙයිද කියල. ඒ නිසා ඒ ගැන සැලකිල්ලෙන් මේව පාවිච්චි කරපන්.
හොඳම දේ ලොකු එකක් කරන්න කලින් රුපියල් 10ක් වගේ දාල බලපං. පුලුවන් තරම් ලොකු ගණුදෙනු වලින් වළකින්න මේ කාලෙ
එල!
Details වැරදි කියනවනේ බන්, Passbook එකේ තියෙන Details තමයි දුන්නේ :confused:
Matath una bn meka dan ,magenm podi ganak 100k ,sever error kiyla awe et mage anith account eken adu wela,munta call gathtata answr mrnne,me dwswl kwrut me app eka use karanna epa

උඹ මොකෙන්ද රෙජිස්ටර් වෙන්න ගියේ උන්ගේ ඔන්ලයින් බෑන්කින් පේජ් එකේ ලොගින් වෙන තැනට පහලින් තියෙන සෙල්ෆ් රෙජිස්ට්‍රේශන් ලින්ක් එකෙන් යන්න උඹ එකවුන්ට් එක හදද්දි බෑන්ක් එකට දුන්න පෝන් නම්බර් එකයි ඊ මේල් එකයිම දෙන්න ඕන අනිවාර්යෙන්

කොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කින් වල beneficiary කෙනෙක් ඇඩ් කරගන්නෙ කොහෙන්ද කියලා දන්න එකෙක් කියපන්කෝ කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ
මන් ෆ්ලෑෂ් කාඩ් එක යූස් කරන්න අරන් ටිකක් කල්, කිසිම අවුලක් වෙලා නැහැ බෑන්ක් එක පැත්තෙන් නම්, එක පාරක් ඩයලොග් පැකේජ් එකක් දෙපාරක් වැටුනා ඩයලොග් ඇප් එකේ අවුලකින්.
වෙන බෑන්ක් වලට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරලත් තියෙයි.
දැන් ජෙනරල් එකවුන්ට් එකත් මේකට ඔටෝම ඇඩ් වෙලා තියනවා.
මන් ෆෝන් රී ලෝඩ් නම් දාන්නේ අදාළ නෙට්වර්ක් එකේ වෙබ් සයිට් එකෙන් කාඩ් එක යූස් කරලා. මොකද ඒක ස්පීඩ් ෆ්ලෑෂ් ඇප් එකෙන් දානවට වඩා.

මචං උඹ ඊයෙයි අදයි දවස් දෙකේ ට්‍රයි කරේ නැද්ද සල්ලි ටොප් අප් කරන්න? කරේ නැත්නම් දැන් රුපියලක් වගේ ටොප් අප් කරල බලපං අවුල නැද්ද කියල. මේකෙ තව එක්කෙනෙකුටත් වෙලා තියෙනව කියන්නෙ අද.
ඊයෙයි අදයි නම් කලේ නැහැ බන්. මගේ සැලරි වැටෙන්නේ ජෙනරල් එකවුන්ට් එකට. කර්ෆිව් දැම්මට පස්සේ මන් දිගටම ෆ්ලෑෂ් එකවුන්ට් එක ටොප් අප් කලේ ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරලා.
උබ අදහස් කලේ මොබයිල් නම්බර් එකක් ටොප් අප් කරන එක නම්, මන් ඊයේ යාලුවෙක්ගෙ එයාටෙල් එකක් රිචාජ් කළා එයාටෙල් සයිට් එකෙන් ෆ්ලෑෂ් කාඩ් එක යූස් කරලා. අවුලක් උනේ නැහැ.ෆ්ලෑෂ් ඇප් එකේ අප්ඩේට් එකක් උනා මේ ලගදි බලපන් උබ ඒක දාගෙනද ඉන්නේ කියල.
ෆ්‍රීමී වල කරන්න පුලුවන් හැමදේම වගේ අනිත් ඔන්ලයින් බෑන්ක් අකවුන්ට් වලත් කරන්න පුලුවන් බං.හැබැයි ෆ්ලෑෂ් වල Other Bank ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ෆ්‍රී. ඒකයි වටින්නෙflash walin monawada ban karanna puluwan? Frimi thiyenne ekath okamane. man gawa thiyenne frimi. mokuth aulak wela na

කොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කින් වල beneficiary කෙනෙක් ඇඩ් කරගන්නෙ කොහෙන්ද කියලා දන්න එකෙක් කියපන්කෝ කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ
Commercial Bank එකේ Flash ඇප් එක පාවිච්චි කරනව නම් කට්ටිය. ලොකු ගණං බෑන්ක් අකවුන්ට් වලින් ටොප් අප් කරන්න හිතාගෙන ඉන්නව නම්. මුලින්ම ඒ ගාන ටොප් අප් කරන්න කළින් රුපියල් 10ක් වගේ දාල බලන්න හරියටම වැඩ කරනවද කියල. ඒක වැඩ කරොත් විතරක් ලොකු ගණං ටොප් අප් කරන්න. මොකද මෙයිට මාසෙකට කළින් වගේ මගේ යාලුවෙකුට 7000ගානක් නැති වුණා Flash එකට ටොප් අප් කරන්න ගිහිල්ල. ඊට පස්සෙ ඒ සල්ලි ටික ගන්න ඌට සතියක් කට්ට කන්න වෙලා. බැංකු දෙකටම කෝල් කරල විකාරයක් කරල ගත්තෙ.