Flash back fashion show click here

Sep 14, 2010
153
3
0
හත්වැනි ශ්‍රේණියට ශිෂ්‍යත්ව විභාගයක්

ඉදිරි කාලයේ දී හත්වැනි ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සිසුන් දහසක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වන්නේ නම් ලබන වර්ෂයේ දී ම විභාගය පැවැත්වීමට සූදානම් යැයි ද ඇමැතිවරයා කීය. එසේ වුවත් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ දී වෙනසක් නැතිව සිරිත් පරිදි පැවැත්වෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් අවුරුදු දහයේ දී බලවත් පීඩනයකට හසුවන බැවින් ශිෂ්‍යත්ව විභාගය හත්වැනි ශ්‍රේණියේ දී පැවැත්වීම යෝග්‍ය බවට අධ්‍යාපන පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක . . . . .