Flash Player නැතුව Youtube Video බලමු
ඔන්න දැන් යාලුවන්ට අවස්තාව ලැබිලා තියෙනවා Flash Player එක නැතුව Youtube විඩියෝ බලන්න..
HTML 5 වලින් තමා මෙයාලා මේ වැඩ කෑල්ල දාලා තියෙන්නෙ
ඉස්සරහට මොබයිල් ෆොන් වලත් HTML 5 හොඳට වැඩ කරන්න හදන නිසා ෆෝන් වලින් උනත් කරදරයක් නැතුව යූ ටියුබ් විඩීයෝ බලන්න පුලුවන් වෙයි..
මේක හැමෝටම වැඩ කරන්නෙ නෑ තාම. Trial එකක් විදියට තමා දුවන්නෙ..
Youtube එක test කරලා බලන්න චාන්ස් එක දීලා තියෙනවා.
http://www.youtube.com/html5
මෙන්න මේ ලින්ක් එකට ගිහින් යටම Join the HTML5 Trial කියන ලින්ක් එක ගන්න එක ගන්න. දැන් විඩීයෝ එකක් ප්ලේ කරලාම බලන්නකො..

වැඩේ අවුල් වගේනම් ආයෙත් ඔය ලින්ක් එකට ගිහින් Leave the HTML5 Trial ලින්ක් එකෙන් පරන ෆ්ලෑශ් ප්ලේයර් එකට ආයෙත් යන්න පුලුවනි.
මේක රීපෝස්ට්නම් සොරි වෙන්න යාලුවනේ..

ඇයි මචන්? වැඩ නැත්ද?