Flask API

jennt

Well-known member
  • Sep 23, 2021
    2,995
    4,625
    113
    Abyss
    එකක් free host කරගන්න විදිහක් දන්නවද?

    600MB වගේ තියෙනව full application එක..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Amazon free tier, Google cloud free credits

    ඕකෙ අවුල තියෙන්නෙ අවුරුද්දෙන් පස්සෙ හරි ක්‍රෙඩිට් ටික ඉවර උනාම හරි වෙන එකකට දාගන්න ඕන ඒක ඉතින් පොඩ්ඩක් කරදරයි. light sail එකේ මාසෙට ඩොලර් 10ට වගේ VPS තිබුනා දැන් කොහොමද දන්නෙ නැහැ
    linode එකේ මාසෙට ඩොලර් 5ට VPS තියනවා

    නැත්තං Rasberry pi එකක ඔය ඇප් එක දාල ගෙදර නෙට්වර්ක් එකට ගහලා, මොකක් හරි Dynamic DNS සර්විස් එකකින් පබ්ලික් එක්ස්පෝස් කරලා, පෝට් ෆෝවඩින් පාරක් දාල එලියෙන් ඇක්සස් කරනවා. පොඩි පවර් බැකප් එකකුත් ගහලා තියන්න පුලුවන් ඕන නං. රාස්බෙරි එකට මුලින් යන වියදම විතරයි. Zero W එකක් වගේ ගත්තා නං ඔය වැඩේට ඇති වෙයි

    හැබැයි ලොකු කම්පියුට් පවර් එකක් ඕන නං රාස්බෙරි එකේදි ස්ලෝ වෙයි.
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,933
    14,321
    113
    වැලිවේරිය

    interesting project...මේක කරලා බලන්න ඕනේ ආතල් එකට...
     
    • Like
    Reactions: Any.key and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    interesting project...මේක කරලා බලන්න ඕනේ ආතල් එකට..
    Raspberry pi එකේ වැඩේ නං කරන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ. විනාඩි ගානක් යන්නෙ සෙටප් කරන්න.
    දැනුත් Raspberry pi එකේ සර්වර් එකක් රන් වෙනවා එක්ස්පෙරිමන්ට් වැඩ වලට.ඉස්සර මම මේක එලියට එක්ස්පෝස් කරං හිටියා අර කියපු විදියට.

    IMG_7002.jpg