Flat බඩක් හදාගනිමු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    දිනකට වැඩිහිටියෙකුට ලීටර් දෙකක් වතුර බොන්න කියන එක තමා සම්මතය. ඒ වගේම වතුර බොන්න වතුර පිපාසය එනකල් ඉන්න එපා කියලත් කියනවා. මේ වතුර ලීටර් දෙක දවස පුරා ටිකෙන් ටික තමයි බොන්න ඕන. නැතිව වතාවකින් දෙකකින් නෙවෙයි.

    මේක වැරදි වතුර බොන්න ඕනේ ඇගේ බරට. දන්නා විදියට කිලෝ 7 කට මිලිලීටර් 500ක් වගේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    එහෙම බැලුවොත් කිලෝ 100ක් බර කෙනෙක්ට ලීටර් 7ටත් වඩා වැඩි ප්‍රමාණයක් වතුර බොන්න වෙයි නේද ? ඕනෑවට වඩා ජලය පානය කරලා රුධිරය ඕනවට වඩා තනුක වෙන්නත් හොඳ නැහැ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඒකට Gym Equipment අවශ්‍යම නෑ. ඇඟේ බර විතරක් පාවිච්චි කරලා කරන calisthenics වලිනුත් Strength training කියන එක බොහොම අපූරුවට කරන්න පුලුවන්.

    Full Squats
    Pushups
    Jumping Jacks
    Planks

    වගේ දේවල් කරන්න පුලුවන්.

    pushups thama amaru tikak anith ewa mn normal karanawa
    gym equipment tika pathakata dala tiyena eke mn baluwe hoda chart ekak hadagena sellam karanna :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේකා......
    මං වගේ දවසේ වැඩි කාලයක් පුටුව උඩ ඉන්න කොකටුවෙකුට බඩ+තෙල් අඩු කර ගන්න හරියන ඩයට් සහ එක්සර්සයිස් ෂෙඩූල් එකක් දාපං කෝ හොද එකා වගේ......
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෝ මේකා......
    මං වගේ දවසේ වැඩි කාලයක් පුටුව උඩ ඉන්න කොකටුවෙකුට බඩ+තෙල් අඩු කර ගන්න හරියන ඩයට් සහ එක්සර්සයිස් ෂෙඩූල් එකක් දාපං කෝ හොද එකා වගේ......

    කෑම පාලනය කරන්න පුලුවන්ද ? බැරිද ?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෑම පාලනය කරන්න පුලුවන්ද ? බැරිද ?

    ඒක ගැන දැනගන්න පුළුවන් කිඹුලා අයියගේ කුකිං ත්‍රෙඩ් ටික බැලුවනම්....