Strength training exercises walata hoda chart ekak hadaganne apitama puluwanda mn gawa basic gym badu tika tiyenawa
ඒකට Gym Equipment අවශ්‍යම නෑ. ඇඟේ බර විතරක් පාවිච්චි කරලා කරන calisthenics වලිනුත් Strength training කියන එක බොහොම අපූරුවට කරන්න පුලුවන්.
Full Squats
Pushups
Jumping Jacks
Planks
වගේ දේවල් කරන්න පුලුවන්.


