Flat Earth විශ්වාස කරන අය එන්න

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    :p:p:p:p

    312837775_160343713295750_3960792026555841009_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    විශ්වය ටික ටික විකාශනය වෙනවා . ඇදෙනවා . ඇදෙනකොට ෆැලැට් වෙනවා .

    අපේ ඇස් දෙකට බෝල වගේ පෙනුනට ඇත්තටම රගර් බෝල වගේ ඇදෙමින් ඉන්නේ අපි .
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    විශ්වය ටික ටික විකාශනය වෙනවා . ඇදෙනවා . ඇදෙනකොට ෆැලැට් වෙනවා .

    අපේ ඇස් දෙකට බෝල වගේ පෙනුනට ඇත්තටම රගර් බෝල වගේ ඇදෙමින් ඉන්නේ අපි .
    ithin hama paththatama neweida adenne?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අපි විහිලුවට ගත්තට මේ ඇවිල්ල අන්තවාදී කතෝලිකයන්ගෙ අදහසක් !