Flawless ඉන්ගිරිස් කතා කරන්න tip එකක්.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට මේක අහම්බෙන් මීටර් උනේ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා දාන්නේ.

    මට සාමන්‍යෙන් english වලින් clearly කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන්කම තිබ්බ දැන් මාස 3ක් වගේ වෙනකම්.
    දැන් සති 3 ක වගේ ඉදන් තේරුනා , වචන එන්නේ නෑ, වාක්‍ය build වෙනවා හෙනම අවුල් වගේ සීන් එකක්. මොකක්ද සීන් එක කියලා කල්පනා කරකර ඉන්න කොට මට click උනා මේක.
    මම සාමන්‍යෙන් දවසට පැය 3-4 youtube අහනවා. ඇහුවෙම english ඒවා. සින්හල ඒවා ඇහුවේ සතියට පැය 3-4 වගේ.
    චන්දේ කේස් එක නිසා, මම daily භාරතයගෙයි, sl vlog dd එකයි අහන්න ගත්ත හැමදාම. තව තව උන්ගෙත් සින්හල ඒවා ඇහුවා. English ඇහුනේම නෑ. මම නිකමට සතියක් ඒවා නවත්‍තලා කලින් වගේ english ඇහුවා.
    දැන් speaking back to normal.

    කරලා බලපල්ල උබලටත් හරි යයිද කියලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉංග්‍රීසි නම් මොනවටද බන්

    images
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ehema kohomada ban wenne? bashawak katha karanna puluwan unata passe aye bari wenawa kiyala man ahuwamai
    කතා කරන්න බැරි වෙන්නෙ නෑ බන්. Flawless naturaly වචන එන සීන් එක අඩු වෙනවා වගේ සීන් එකක්. හිතලා කතා කරන්න ඕනේ වෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට මේක අහම්බෙන් මීටර් උනේ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා දාන්නේ.

    මට සාමන්‍යෙන් english වලින් clearly කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන්කම තිබ්බ දැන් මාස 3ක් වගේ වෙනකම්.
    දැන් සති 3 ක වගේ ඉදන් තේරුනා , වචන එන්නේ නෑ, වාක්‍ය build වෙනවා හෙනම අවුල් වගේ සීන් එකක්. මොකක්ද සීන් එක කියලා කල්පනා කරකර ඉන්න කොට මට click උනා මේක.
    මම සාමන්‍යෙන් දවසට පැය 3-4 youtube අහනවා. ඇහුවෙම english ඒවා. සින්හල ඒවා ඇහුවේ සතියට පැය 3-4 වගේ.
    චන්දේ කේස් එක නිසා, මම daily භාරතයගෙයි, sl vlog dd එකයි අහන්න ගත්ත හැමදාම. තව තව උන්ගෙත් සින්හල ඒවා ඇහුවා. English ඇහුනේම නෑ. මම නිකමට සතියක් ඒවා නවත්‍තලා කලින් වගේ english ඇහුවා.
    දැන් speaking back to normal.

    කරලා බලපල්ල උබලටත් හරි යයිද කියලා
    මචන් උබ අහපු English චැනල්ස් මොනවද?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඉංග්‍රීසි නම් මොනවටද බන්

    images

    ඔව් බන්, IT කොන්ෆරන්ස් එකක සිංහලෙන් කතා කරන ගොතයෙක් දැක්කමයි. 🤭 🤭

    භාවිතයක් නැති උනාම කොහමත් කෙල වෙනවා මව් බාශාව නොවන නිසා.
    ------ Post added on Aug 20, 2024 at 2:51 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචන් උබ අහපු English චැනල්ස් මොනවද?
    අපි කැමති field වලින් ඇහුවොත් interest වැඩි වෙන නිසා ඇහෙනවා මචන්. මම ඉතින් ඔය අහන්නේ conspiracies, mysteries, history, supernatural... වගේ ඒවා 😀.
     
    • Like
    Reactions: NRTG and ACHIK

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    ටානියා ලෙව්වංදූව මිස්ගෙ පොඩ්කාස්ට්, ස්ටෑන්ඩ් අප් අහන්න. ලංකාවේ හොඳටම ඉංගිරීසි කතා කරන්නෙ එයා :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ehema kohomada ban wenne? bashawak katha karanna puluwan unata passe aye bari wenawa kiyala man ahuwamai
    Wenewa….driving wage tamai…awurudu 10k withera katha kare nethi unama wachana enne na…habai oka hog gaala hari yanewa dawas 3-4kin ayeth hari environment eketa watunata passe….neural connections wela prashnayak wenna athi…
     
    • Like
    Reactions: NRTG and Amew

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මේක ඇත්තක් !! මටත් මේ සීන් එක තියෙනවා.. හුඟක්ම English කතා කරන පරිසරයක ඉඳලා ආයේ එහෙම නැති තැනකට ගියාම ඒක වෙනවා !! Example : English විතරක් භාවිතා වෙන office එකක ඉඳලා Sinhala කතා කරන තැනකට ගියාම.. කලින් වගේ Fluent නැති ගතියක් තියෙනවා !! එවෙලෙට හිතෙනවා මම ඒකලේ කොහොමද මෙච්චර fluent කතා කලේ කියලා දැන් එක්ක බලද්දී 🤐
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් බන්, IT කොන්ෆරන්ස් එකක සිංහලෙන් කතා කරන ගොතයෙක් දැක්කමයි. 🤭 🤭

    භාවිතයක් නැති උනාම කොහමත් කෙල වෙනවා මව් බාශාව නොවන නිසා.
    ------ Post added on Aug 20, 2024 at 2:51 PM
    ඉංග්‍රීසි කතාකරපු එවුන් කොරානෙ පම්කක්. තාමත් බල්ලො වගේ ෆුක දීගෙන යනවා ලජ්ජ නැතුව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,008
    113
    Wenewa….driving wage tamai…awurudu 10k withera katha kare nethi unama wachana enne na…habai oka hog gaala hari yanewa dawas 3-4kin ayeth hari environment eketa watunata passe….neural connections wela prashnayak wenna athi…
    Itin umba methana kiyanne awurudu 10k gana
    Umbata wade une sathi 3n
    Explain
     
    • Like
    Reactions: NRTG