fld<U fjä ;eîï

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked:
    fld<U fjä ;eîï
    foaYmd,lhska lsysmhlg nrm;,hs
    m'j' 3'55
    ñka iaj,am fõ,djlg fmr isÿjQ ue;sjrK m%pKav l%shdjla fya;=fjka fld<U m%Odk fmf<a foaYmd,lhska msßilg fjä jeoS we;s nj;a lsysmfofkl=gu nrm;, nj;a jd¾;d jkjd'
    chj¾Okmqr yd uq,af,aßhdj frday,a fj; msßia we;=<;a lr we;s nj;a jd¾;d jkjd'
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොලොන්නාව වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති. තුවාලකරුවෝ පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එනු ලැබූහ.
    source - lankadeepa