flight help

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    bros. dslr camera ekak hand luggage eke geniyana ekada honda checked luggage eke geniyana ekada? hand luggage eke genichchata aulak na neda? air porteken scan wenakota galawala pennanna weida?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හෑන්ඩ් දාපන් බන්. එකක් උබට ඕනා වෙලාවක ගන්න පුළුවන් (හදිස්සියේ ප්ලේන් එක කඩන වැටෙනවා වගේ නම් වීඩියෝ කළහැකි) අනික චෙකින් බැගේජ් නැති උනොත් ටුවර් එකෙන් වැඩක් නැහැ. බදු බැග් විසිකරනවා ග්‍රවුන්ඩ් කෘ එක. එතකොට දමේජ් උනොත් අපරාදේ..
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Hand laggage...kisi aulak na..hebei extra bettry..charger anam manam geniyna epa hand laggage...e tika baggage dala..camera eka witharak athe geniyapan.camera eke thiyana battery eka thibbata aulak na..extra ewa epa..
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Hand
    Without batteries
    විතවුට් බැටරි ගෙනියන්න බැරි වෙයි බන්.. දැන් ගොඩක් එයාර්ලයින් ඉලෙක්ට්‍රොනික් අයිටම් ගෙනියනවානම් හෑන්ඩ් අනිවාර්යෙන් ඒවා වැඩ කරන ඒවා වෙන්න ඕනා.. ඒ නිසා බැටරි ලෝ ෆෝන් වගේ ඒවා ගෙනියන්න දෙන්නේ නැහැ ඩිවයිස් එක ඕන් වෙන්නේ නැතිනම්.