Flight schedule

Asterix25

Member
Apr 6, 2018
18
1
0
1) වීසා apply කරද්දි ඉල්ලන Flight schedule එක ගන්නෙ කොහොමද ?

2) Air Ticket විකුනන කෙනෙක් ඉන්නවද එලකිරි එකේ ?
 
thanush000

Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    1) වීසා apply කරද්දි ඉල්ලන Flight schedule එක ගන්නෙ කොහොමද ?

    (itenary)ooka ticketing karana thanakin ganin oona thankin denawa onenam rs 500 withra ganii habai ungenma ticket eka gannawanm un nikan karala dei

    2) Air Ticket විකුනන කෙනෙක් ඉන්නවද එලකිරි එකේ ?

    danna ekkenek nam innawa man poragen thama issara indanma ganne
     
    Last edited: