Machan.. Monada Air Lines 1k ?

ehenam mugen ahala balapan. http://www.elakiri.com/forum/member.php?u=161304

unge site ekta gihin credit card eken pay karapan .mobile number ekak ahanawa hari number eka deepan iita passe phone ekata sms ekak enewa code ekak eka type karala verify karapan ..
Loku amaru wadak neme ban![]()

යන්න ඕන එයාර් ලයින් එකේ සයිට් එකට ගිහින් එකේ ඉස්සර වෙලා යන්න ඕනේ රටයි කොහේ ඉඳලද කවදද යන්නේ සිලෙක්ට් කරන්න. රිටර්න්ද වන් වේ ද කියලා සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම ෆ්ලයිට් එක තියන වෙලාව දිනයන් පෙන්නයි. ඕනේ කරන වෙලාව දිනේ සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම මුළු ගාන පෙන්නයි. ඒකත් නෙක්ස්ට් කරාම ඔයාගේ නම, ඇඩ්‍රස්, පාස්පෝට් ඒවා වල විස්තර දීලා අනිවාර්යෙන්ම ඊමේල් එක දෙන්න ඕනේ. ඕකට තමයි ඊ ටිකට් එක එන්නේ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් පේ කරනවා නම් අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාර්ඩ් අයිති කාරයා ඔයා වෙන්න ඕනේ එක්කෝ ක්‍රෙඩිට් කාර්ඩ් එක වෙන එක්කෙනෙකුගේනන් ඒකට වෙනම ෆෝරම් එකක් තියනවා පුරවන්න ඕනේ.

අංගුලිමාල;16718462 said:loku deyak neweyi. unge website eke gihin dates and prices check karala cheapest eka ok karanna. credit card eken gewanna.
qatar airways paypal tiynnawa ney da matchn![]()
යන්න ඕන එයාර් ලයින් එකේ සයිට් එකට ගිහින් එකේ ඉස්සර වෙලා යන්න ඕනේ රටයි කොහේ ඉඳලද කවදද යන්නේ සිලෙක්ට් කරන්න. රිටර්න්ද වන් වේ ද කියලා සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම ෆ්ලයිට් එක තියන වෙලාව දිනයන් පෙන්නයි. ඕනේ කරන වෙලාව දිනේ සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම මුළු ගාන පෙන්නයි. ඒකත් නෙක්ස්ට් කරාම ඔයාගේ නම, ඇඩ්‍රස්, පාස්පෝට් ඒවා වල විස්තර දීලා අනිවාර්යෙන්ම ඊමේල් එක දෙන්න ඕනේ. ඕකට තමයි ඊ ටිකට් එක එන්නේ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් පේ කරනවා නම් අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාර්ඩ් අයිති කාරයා ඔයා වෙන්න ඕනේ එක්කෝ ක්‍රෙඩිට් කාර්ඩ් එක වෙන එක්කෙනෙකුගේනන් ඒකට වෙනම ෆෝරම් එකක් තියනවා පුරවන්න ඕනේ.
uba kiyaney mona airways da bun unge site eka api mulin register wenna oni da![]()
Paypal walin pay karanna bari wei machan limits nisa samaharawita. CC eken pay karanna. Frequent flyer program ekak thiyenawanam ekatath sign-up wenna.