floating ball & වතුර මීටරේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Floating ball
    1647858815867.png


    මේක නිසා වතුර මීටර් එකට බලපෑමක් තියෙනවද friends
    වැඩිපුර වතුර මීටරේ කැරකෙන scene එකක්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    වතුර අපතේ යන එක නම් නතර වෙනවා.

    එහෙම බලද්දී මීටරේ වැඩියෙන් කැරකෙන එක අඩු වෙනවා කියන එක හරි.

    මීටරේ වැඩි පුර යන එකට තව හේතු තියනවා. Internal leak, Air වගේ දේවල්. ඒවා වෙන වෙනම බලන්න ඕනේ.
     
    • Like
    Reactions: kinkon

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Floating ball
    View attachment 164314

    මේක නිසා වතුර මීටර් එකට බලපෑමක් තියෙනවද friends
    වැඩිපුර වතුර මීටරේ කැරකෙන scene එකක්
    pissuda ban..... oka tiyenne tank eka piruna auto water inlet eka close wenna. oken kisima balapemak ne. hebei oka tibuna close novi wathura uthuranawa (overflow) wenawa nam oke balapemak tiyenawa.
     
    • Like
    Reactions: wqe123

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    අපෝ දාන්ඩ එපා. ලොවෙත් බිල ඩබල් වෙනව
    ehema wenne main supply eka wahanne nathuwa digatama open karala thibunama...oka poddak pahalata wetichcha gaman aye wathura pirenawa tankiyata...ethakota tank eka koi weleth full...wathura thiyenawanam dawasak dekak indala supply open karanam oka wenne naha...

    ehenam ball valve kiyala ekka oni nahene market ekata... :rolleyes2:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    අපෝ දාන්ඩ එපා. ලොවෙත් බිල ඩබල් වෙනව
    හේතුව කියන්න පුලුවන්ද බ්‍රෝ ?
    හුලන් අදිනවද?
    නිතරම පිරෙන එකද?
    high quality එකක් දැම්මොත් ok ද?
    [දැන් තියෙන එක 800/= ගානක හොද එකක් කියල දුන්නේ ]
    water බිල වැඩි හේතුවක් නැතුව
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපෝ දාන්ඩ එපා. ලොවෙත් බිල ඩබල් වෙනව
    අපි නම් එකක් ටැංකියකට දාල තියෙන්නේ.
    දාන්න කලිනුයි දැම්මට පස්සේ වතුර බිලේ කියන්න තරම් ලොකු වෙනසක් නැහැ.
     
    • Like
    Reactions: dilan_randika