Flood:ගුවන්තොටුපොල-Jaffna

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    As I noticed nobody sees the real strategic plan/danger behind this..., Please know that, to claim a "Federal State" there are mandatory requirements..,An International Airport is one of those vital requirements.They(Tamil Diaspora) are planning much ahead of us and our Political leaders(in my eyes ..who ever participated in this is a Traitor) are just helping them out.

    already understood machan. that's why we need to defeat this bullshit government. as you said obviously this is a very strategic move sought from the Tamil diaspora and also behind the seen this government is playing vital role for gave them what they want. we can see those who are the identities behind this and people should have to understand that properly, those personalities are the real traitors and very dangerous than guerrilla LTTE. i think you can guess the personalities(political leaders and parties) responsible for this...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    පලාලි වල ඔරු පදිමු :cool::cool::cool:


    avatar199871_5.gif




    :rofl::rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සහෝදරයා ඔබට යම් අඩුපාඩු ටිකක් වෙලා තියනව. ඔබ සඳහන් කරන කාරණා ඉතා සුළු දේවල් ටිකක් විතරයි. ඔතන ඉන් ඔබ්බට විහිදුනු තාක්ෂණික, කෘෂිකාර්මික, ධීවර වගේ නොයෙක් ක්ෂේශ්ත්‍ර හරහා විහිදුනු දැවැන්ත වැඩපිළිවෙලක් තියෙන්නේ. බලන්න කොන්ට්‍රෝල් ටවර් එක. එක හදන්න භාවිතා කරලා තියෙන්නේ බහලුම්. අදික සුළඟකට පවා ඔරොත්තු දෙන පරිදි තමා හදල තියෙන්නේ. වැඩිම උනොත් ගහගෙන යනවා විතරයි. ඒ තාක්ෂනය දැකල ජපන් ඉංජිනේරුවන් මවිතවෙලා ඔලුවේ අතගහගත්තා. ඒ වගේම අභ්‍යන්තර බෝට්ටු සේවාවක් තියනව. මිනිස්සු ඉන්න වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් නැති වෙලාවට ධීවර කටයුතුවල නියලෙන්නත් පුළුවන් විදියට ධීවර ආම්පන්න දීල තාක්ෂණයෙන් සවිමත් කරලා තියනව. ඔව් ඔබ කිව්වා වගේ වී වගාවකින් සරුසාර රටක් හදන්න පළමු වෙඩි මුරය පත්තු කරලා තියෙන්නේ ඔතන. ගුවන් පථය හාල ඉවරයි, ඉතුරු ටික මේ දවස්වල හාගන්න බැරුව ඉන්නේ වැස්ස නිසා, අත් ට්‍රැක්ටර් වලට වැඩ වැඩයි. ඒ වගේම ඊළඟ අවරුදු 5හෙදි ඔය ගුවන්තොට භාවිතා කරන සැමටම ගෙයක් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතයි.

    :lol:
     
    • Like
    Reactions: AheshM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මහන්සිත් ඇතිනේ..


    බම්ප්..



    මගේ ගානෙ බම්ප් එකක් ඔන්න. කවුරුවත් ගනන් ගන්නේ නෑනෙ බන් උබව දැන්.. ගූ විමලෙටම වැටුනා නේ.. :no::no::no:

    රතු කොටු 2ක් තියාගෙන කියන කතා.. :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    🇱🇰🌷
    • නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපත - 1949 ජුනි 20
    • උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
    • පළාත - දකුණ
    • බිරිද - අයෝමා රාජපක්ෂ
    • දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
    • ඥාතිහූ-
    මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
    බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
    චමල් රාජපක්ෂ (සහෝදරයා)
    • පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
    • ආගම - බෞද්ධ

    • හමුදා සේවය-
    සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
    සේවා වසර ගණන 1971–1992
    තනතුර ලුතිනන් කර්නල්
    ඒකකය ගජබා රෙජිමේන්තුව
    ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

    • සටන් යුද්ධ -
    ඊළාම් යුද්ධය I
    ඊළාම් යුද්ධය II
    ඊළාම් යුද්ධය IV

    • සම්මාන -
    රණ වික්‍රම පදක්කම
    රණ සූර පදක්කම

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි.
    2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
    2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යයේ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

    • මුල් අවධිය-

    මාතර දිස්ත්‍රික්කයේ පාලටුව හී උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
    සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කර ගන්නා ලදී.

    • වෘත්තීය දිවිය -

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.
    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    • ආරක්ෂක ලේකම්වරයා ලෙස

    සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
    2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ. ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රී රෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.
    ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්රිතාන්යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය
    2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.