Flood Alert

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    මේ දැන් දැනගැනීමට ලැබුණු (සහ රාජ්ය අංශයේ කීප දෙනෙකුගෙන් තහවුරු කරන ලද) ආරංචියක්:
    නිල්වලා ගඟෙන් පහළ නිම්න ප්රදේශයේ ඉවුරු පිටාර ගලන තත්වයක් උද්ගතව ඇති බැවින් රාහුල දක්වා සියලු ප්රදේශවාසීන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා....


    ALERT>>>>>>>>>>>>>>>
    Flood alert in Nilwala River Basin
    Major flood in Nilwala basin. Most of the river bunts are overflowing. People living in Godagama, Hiththatiya, Thudawa, Malimbada, Siripanagoda, maduruduwa, Paragahathota, Kadduwa and all village to the lower basin of the Nilwala river request to evacuate.
    -DMC-


    නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගඟ දෙපස මහා ගංවතුර අවදානම හේතුවෙන්, ගොඩගම, හිත්තැටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, පරගහතොට හා නිල්වලා ගඟට ආසන්න ගම්මානවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම්.
    - ආපදා කළමනාකරණ මධ්යස්ථානය
     
    • Like
    Reactions: FREEZZEER

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    [FONT=&quot]බණ්ඩත්තර වේල්ල කැඩිලා හෝ පිපිරිලා නැහැ , ඒක අසත්‍ය ප්‍රචාරයක් .. එත් පිපිරීමේ අවධානමක් තියනවා .මාතර නගරශ්‍රිත අය අවධානයෙන් ඉන්න ..[/FONT]

    https://www.facebook.com/PasandaYapa/videos/623032467906792/
     
    • Like
    Reactions: inspiron