weather alert ගං වතුර තත්වයක් ඇතිවන ලකුණු

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
weather alert ගං වතුර තත්වයක් ඇතිවන ලකුණු

ALERT - People living along the river banks of Nilwala, Kalu, Gin rivers are cautioned as water levels are rising due to inclement weather.

නිල්වලා, කළු සහ ගින් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ගං ඉවුරට ආසන්නයේ සිටින ජනතාවට පවතින කාලගුණ තත්වයත් සමග ගංගා වතුර පිටාර ගැලීමෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර සිටියි.


source
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    යකෝ දැන් රතුකුරුසයද අනතුරු හඟවන්නේ? කෝ රජය? :rofl: