Florida වලින් මතුවෙන ලන්කාවෙ තාරකා ඉබ්බො

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කියලා වැඩක් නෑ. උන් මොන දේ කරත් මාර සල්ලියක් වියදම් කරනවා වැඩේ හරියට කරන්ඩ..හදන සත්තුන්ට උනත් මාර සැපක් දෙන්නෙ..
    මෙහෙ හැදුවා නන් ඉඳුල් ටිකයි, කෙහෙල් ලෙලි,අනානසි ලෙලි තමා ඉබ්බට 😆😆