Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Florida gun fire kill 17
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාතනය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

(රොයිටර් ඇසුරිණි - 085)

[QUOTE="Rasthiyadu padanama, post: 22861282, member: 555877"] [SIZE="5"][COLOR="Black"][B]ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාතනය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත. වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි. 2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති. (රොයිටර් ඇසුරිණි - 085)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom