Florida gun fire kill 17

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක සුද්ද්න්ගෙ තියන ජෙනිටිකල් අවුලක්..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

    විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

    රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාත‍නය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.

    වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

    2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.


    (රොයිටර් ඇසුරිණි - 085)
     
    Feb 12, 2018
    117
    9
    0
    ඇමරිකාවේ දැනට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් පුරවැසියෝ ලඟ ආයුධ තියෙන එක. ඒකට පිලියමක් විදියට gun control act එකක් ගේන්න ඇමරිකන් රජය සූදානම් උනත් බහුතරයක් ඒකට විරුද්ධ උනා. අන්තිමේදී රජයෙන් ප්ලෑනක් ගැහුවලු මේක සම්මත කරගන්න මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න.

    1
    ඒ අනුව පහුගිය අවුරුද්දක ඉස්කෝලෙක ලමයි ගොඩක් ඔය වගේ මරලා දැම්මා කියලා ප්‍රවෘත්තියක් ගියා Sandy Hook Elementary School එකේ. ඒ අනුව වයස 20 වෙන Adam Lanza කියලා කොල්ලෙක් ලමයි 20 දෙනෙක් මරලා දැම්මා.



    ඒක මේ පනත සම්මත කරගන්න ඔන්න මෙන්න තත්වෙට ගෙනාවා. මොකද මහජන මතයක් හැදුනා ඒක ගැන. නමුත් අන්තිමේදී ඒක බොරුවක් බවට ඔප්පු උනා. මොකද ඒකෙදි මැරුණා කිව්ව ලමයි ඒ අවුරුද්දේ ජාතික බේස්බෝල් තරගාවලියේ ජාතික ගීය ගායනා කරන්න ඇවිත් හිටපු නිසා:P The video has been removed:rofl:

    Sandy Hoax Actor Dad getting into the mood.


    2 Killing Youtubers who encourage people to buy guns.



    There are lot more things i can add.

    According to the recent past events. I smell this tragic incident might be a hoax as well:yes:

    Open to discussion:love:




     
    Last edited:
    Feb 12, 2018
    117
    9
    0
    Adding more to my reply above.

    Now you can print your very own gun by using a 3D Printer. So it's the best way to get your own Ghost gun without papers.

    Just search for cody wison and you will find your way to get your very own 3D printed AR15 gun. He will teach you how to setup the 3D printer how to find materials and even he will provide you all the blueprints for free (at the time i was looking for it's free and opensource)

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Adding more to my reply above.

    Now you can print your very own gun by using a 3D Printer. So it's the best way to get your own Ghost gun without papers.

    Just search for cody wison and you will find your way to get your very own 3D printed AR15 gun. He will teach you how to setup the 3D printer how to find materials and even he will provide you all the blueprints for free (at the time i was looking for it's free and opensource)


    :sorry:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama