Flowerhorn Fish mania?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මොකක්ද බං ඒ? Fb පැත්තේ යන්න බෑ දන්න දන්න හැම එකාම ෆ්ලවහෝන් ලගෙ පින්තූර දාලා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Flowerhorn Cichlid Care Guide: The Magic Tropical Fish | Fishkeeping World
     
    • Like
    Reactions: Roxxy2K

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ඇයි බං ඕකගේ ඔලුව ගාවින් ගෙඩියක් තියෙන්නෙ?
    මුන් ගණන්ද
    ඇටෙන්බරෝ සීයා කිව්වා ගෙඩිය ලොකු වෙන තරමටලු ගෑනු මාලු පිරිමි සතාට attract වෙන්නෙ