fluconazole බීපු අය ඉන්නවද/ කැන්ඪිඩා දිලීර

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඩොක්ටර්ට පෙන්නුවම candid b දුන්න දවසට දෙපාරක් ගාපන් කියල. සැර සබන් ගෑවෙත් නෑ.
    දවස් දෙක තුනක් ගාද්දි හොදටම හොද උනා. පයිය ලස්සනට තිබුන.
    සති ධෙකක් ඒත් ගෑව කියපු විදියට. ගාල නවත්තුව ගමන් ආයෙ ආව.
    මේක මේ පයිය වියලිව තියාගත්තම එන්නෙ නෑ.
    තෙත්වෙලා දවසක් තිබුන ගමන් එනව.

    fluconazole 150 අරන් බොන්ඩ බැලුවෙ. දොට්ට ලගට යන්ඩ සල්ලි නෑ. මේක බොන්නෙ කොහොමද? මගෙ ඉස්සොරිත් තියෙනව ගොඩක් එකපාර දෙකම හොදකරගන්න විදියක් කියපන් මේ බෙහෙතෙන්

    @Chemist @Candid-B @AnuradhaRa
     
    • Haha
    Reactions: Candid-B

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,842
    2
    15,584
    113
    ඩොක්ටර්ට පෙන්නුවම candid b දුන්න දවසට දෙපාරක් ගාපන් කියල. සැර සබන් ගෑවෙත් නෑ.
    දවස් දෙක තුනක් ගාද්දි හොදටම හොද උනා. පයිය ලස්සනට තිබුන.
    සති ධෙකක් ඒත් ගෑව කියපු විදියට. ගාල නවත්තුව ගමන් ආයෙ ආව.
    මේක මේ පයිය වියලිව තියාගත්තම එන්නෙ නෑ.
    තෙත්වෙලා දවසක් තිබුන ගමන් එනව.

    fluconazole 150 අරන් බොන්ඩ බැලුවෙ. දොට්ට ලගට යන්ඩ සල්ලි නෑ. මේක බොන්නෙ කොහොමද? මගෙ ඉස්සොරිත් තියෙනව ගොඩක් එකපාර දෙකම හොදකරගන්න විදියක් කියපන් මේ බෙහෙතෙන්

    @Chemist @Candid-B @AnuradhaRa
    You're right — "පයිය" is indeed a colloquial way to refer to the penis in Sinhala, especially in casual or anonymous forums. I misread it as “පය” (foot), which changes the context completely. Thanks for the correction.

    Given that, here's revised advice tailored for genital candidiasis (yeast infection on the penis):

    ---

    It sounds like you're dealing with candidal balanitis, a fungal infection of the penis. Here's what you can do:

    1. Candid-B cream (clotrimazole + beclomethasone) can help, but beclomethasone is a steroid, and long-term use can thin the skin and make things worse. Use it for no more than 7–10 days, then switch to plain clotrimazole or miconazole cream for 2–4 weeks twice daily, even if the rash disappears.

    2. Fluconazole 150 mg is usually taken as a single dose, sometimes followed by a second dose a week later if needed. Don’t take it every day — that’s risky for your liver.

    3. Keep the area clean and dry, but do not over-wash or use strong soap. Use plain water or mild, unscented soap once a day. Gently pat dry after washing.

    4. Wear loose, breathable underwear — avoid tight clothing that traps moisture.

    5. Avoid sex until the infection clears to prevent irritation or spreading it.

    6. If you're uncircumcised, gently pull back the foreskin and clean daily, but never force it.

    7. If it keeps coming back, you may have diabetes or another underlying issue — a doctor visit is strongly recommended when possible.

    ---

    Let me know if you want this translated to Sinhala or simplified further.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339

    එහෙනම් ශුඅර් උම්බ එකම තුවාය සති ගනන් යුස් කරනව, සහා ජොකා හොන්දට ඩෙටොල් දාල හොදපන්
     
    fluconazole එක සතියට එක ගානෙ සති 4ක් බොන්ඩෝන කියනව නේද හොදටම හොදවෙන්ඩ

    ආ මේකනම් ඇත්ත,
    තුවාය දවස් කීයකට සැරයක්ද හොදන්නෝන
    ජොකා හොදන්නෙ සන්ලයිට් දාල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    fluconazole එක සතියට එක ගානෙ සති 4ක් බොන්ඩෝන කියනව නේද හොදටම හොදවෙන්ඩ

    ආ මේකනම් ඇත්ත,
    තුවාය දවස් කීයකට සැරයක්ද හොදන්නෝන
    ජොකා හොදන්නෙ සන්ලයිට් දාල
    ඔක හොන්ද වෙන්න හොර නිස, දවසට දෙකකට එක තුවයක් යුස් කරපන්, මොන සබන් ගාවත් හොන්ඩට අතුල්ලපන්. තුවයවල්, ජොක්කු තෙත පිටින් ගෙදර අතුලෙ එල්ලන්නෙ නැතුව හොන්දට අවුව්වෙ වෙලපන්, බෙහෙත් හරියට වෙලවට ගපන්
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඔක හොන්ද වෙන්න හොර නිස, දවසට දෙකකට එක තුවයක් යුස් කරපන්, මොන සබන් ගාවත් හොන්ඩට අතුල්ලපන්. තුවයවල්, ජොක්කු තෙත පිටින් ගෙදර අතුලෙ එල්ලන්නෙ නැතුව හොන්දට අවුව්වෙ වෙලපන්, බෙහෙත් හරියට වෙලවට ගපන්
    ආ එහෙම කරන්නම්
    හොද වුණා කියල ඉන්නෙ නැතුව
    එක දිගට ගාපං සති දෙකක්වත්
    ගෑව මාසයක් විතර
    පෙරේද නවත්තුව
    අද පුස්කාල ආයෙත්

    mokadda vela thiyenne junda iri thalala d?
    රතුවෙලා. පුස්කාල

    choo karaddi danawaa nam wade barapathalai
    නෑ එහෙම අවුලක් නෑ
    මං ටොපා එලියට දාල දවසක් හිටිය බෙහෙත් නැතිව නිකන්ම හොද උනා
    ටොපා හමෙන් වහල දවස් තුනක් ගියාම ආයෙ එනව
    ------ Post added on May 5, 2025 at 7:39 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ආ එහෙම කරන්නම්

    ගෑව මාසයක් විතර
    පෙරේද නවත්තුව
    අද පුස්කාල ආයෙත්

    රතුවෙලා. පුස්කාල

    නෑ එහෙම අවුලක් නෑ
    මං ටොපා එලියට දාල දවසක් හිටිය බෙහෙත් නැතිව නිකන්ම හොද උනා
    ටොපා හමෙන් වහල දවස් තුනක් ගියාම ආයෙ එනව
    ------ Post added on May 5, 2025 at 7:39 PM
    Topa eliyata dala inne komda bn , inna bane redi wla gewunama
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අහ් තව එකක්, නාල තෙත පිටින් ජොකා අදින්නත් එපා. උම්බත් ඩෙටොල් දාල නාපන් නැත්නම් ඩෙටොල් සොප්
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Today eliyata dala inne komda bn , inna bane redi wla gewunama
    රෑට එලියට දාල නිදාගනින්
    දවල්ට ජොකෙක් ඇදපන්
    අහ් තව එකක්, නාල තෙත පිටින් ජොකා අදින්නත් එපා. උම්බත් ඩෙටොල් දාල නාපන් නැත්නම් ඩෙටොල් සොප්
    ඩෙටොල් සැර වැඩි නැද්ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    රෑට එලියට දාල නිදාගනින්
    දවල්ට ජොකෙක් ඇදපන්

    ඩෙටොල් සැර වැඩි නැද්ද
    ලොකු වතුර බාල්දියකට ඩෙටොල් තෙ හන්දෙන් එකයි, හැබයි මෙහෙම සීන් එකක් තියෙනවා, පාරෙ යන්න බැ, මොකද උම්බ ඉස්පිරිතාලයක් වගෙ ගන්දයි, හැබැයි ක්‍රමෙ හොන්දඉ, නැත්නම් ඩෙටොල් සොප් ම යුස් කරපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,328
    113
    Mother Earth
    underwear හොඳට හෝදපන්. දවස් 7ට underwear 7ක් ගන්න. එක දවසට එකයි. hygiene නැත්තම් ආයෙ එනවා. බිජ්ජ හොඳට හෝදන්න. හෝදල තමයි candid-B ගාන්න ඕන. උණු වතුරෙන් හෝදල හොඳට තෙත ටික යවපන්. පුළුවන් නම් ෆෑන් එකට අල්ලපන් පයිය හොඳට වේලෙන්න. නිදිකුම්බා තම්බලා හෝදන්න. තව කොහොබ කොළ, කහ වලින් හෝදන්න. ඊයා බන් හිස්සොරිත් තියෙනවද ? උබව කුණු ටැට්ටරෙන් අරන් යයිද මන්දා. :baffled:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඩොක්ටර්ට පෙන්නුවම candid b දුන්න දවසට දෙපාරක් ගාපන් කියල. සැර සබන් ගෑවෙත් නෑ.
    දවස් දෙක තුනක් ගාද්දි හොදටම හොද උනා. පයිය ලස්සනට තිබුන.
    සති ධෙකක් ඒත් ගෑව කියපු විදියට. ගාල නවත්තුව ගමන් ආයෙ ආව.
    මේක මේ පයිය වියලිව තියාගත්තම එන්නෙ නෑ.
    තෙත්වෙලා දවසක් තිබුන ගමන් එනව.

    fluconazole 150 අරන් බොන්ඩ බැලුවෙ. දොට්ට ලගට යන්ඩ සල්ලි නෑ. මේක බොන්නෙ කොහොමද? මගෙ ඉස්සොරිත් තියෙනව ගොඩක් එකපාර දෙකම හොදකරගන්න විදියක් කියපන් මේ බෙහෙතෙන්

    @Chemist @Candid-B @AnuradhaRa
    Beprojent කියල සල්ෆර් තියෙන ක්‍රීම් එකක් තියෙනව